ව්‍යාසනය අතරේ මහින්දගෙන් කුපාඩි වැඩක්

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ව්‍යාසනය අතරේ මහින්දගෙන් කුපාඩි වැඩක්

maras-visit-768x432.jpg

අපදාවන්ට ලක්ව අසරණ වී සිටින ජනතාවගේ සුව දුක් සොයා බැලීමට යැයි කියමින් පසුගියදා අරණායක ප්‍රදේශයට ගිය කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ එය සිය පිරිස් බලය පෙන්වීමට ගත් පහත් උත්සහයක් දැක ගන්නට ලැබිණ. අරණායක විපතට පත් ජනතාව කු.පා.ම. මහින්ද වටා එක්වන බව පෙන්වීමට ඩ්‍රෝන් යවා ජායාරූප ගත කොට ඇත. එය සිදුකර ඇත්තේ කු.පා.ම.මහින්දට පෙර අරණායක විපතට පත් ජනතාවගේ සුවදුක් බැලීමට ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට වඩා වැඩි ජනකායක් මහින්ද වටා එක්වන පෙන්වීමට වුවත් එය අසාර්ථක වී ඇත.
එදා සුනාමි ව්‍යාසනය අවස්ථාවේදී පවා තම ගමේ විපතට පත් ජනතාව වෙනුවෙන් ලැබුණු සුනාමි ආධාර (හෙල්පින් හම්බන්තොට) හොරාකන ලද කු.පා.ම. මහින්ද රාජපක්ෂ තදුරටත් මෙවැනි කුපාඩි වැඩවල නිරත වීම කනගාටුවට කරුණකි.

http://sinhalanews.readsrilanka.com/2016/05/23/meanful-work-from-mahinda/
 
  • Like
Reactions: Shadow.Walker

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මහින්දට මෙච්චර වාහන දීල තියෙන්නේ ඇයි? එයා හිටපු ජනාදිපති කෙනෙක් නෙවේ.පරාජිත ජනාදිපති කෙනෙක්
 

wapw

Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.


    ඔය වගේ තුප්පහි වැඩ කළ නිසා නෙ යුද්ධයක් ජයගෙනත් මිනිස්සු ඔය යෝදයව ගෙදර යැව්වෙ.

    යුද්දෙ දිනුවයින් පස්සෙ ලංකාව එයාගෙ බූදලයක් කියල හිතුවෙ. හැමදාම රජවෙලා ඉන්ඩ ගිහින් ඉන්ඩ තිබුණ කාලෙත් නැති කරගත්ත. බලයට පෙරේත නොවුනා නම් අදටත් ජනාධිපති නෙවැ.

    රෙප් කැපුවත් මේ ටික නම් කියන්න ඕනැ. මම ඔය එක පිලකවත් ගැත්තෙක් නොවෙයි. එයාගෙ ඉදිරිය නම් හරිම ශෝචනීයයි.

     
    • Like
    Reactions: RandomGuy

    monson

    Well-known member
  • May 7, 2007
    25,764
    28,898
    113


    සහනාධාර දෙන මුවාවෙන් ජනතාව මුදලට රවටා ජාතිවාදය පතුරුවන ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධානියකුගේ නිරුවත හෙලිවේ.

    කොළොන්නාව ප්‍රදේශයේ ගංවතුරෙන් විපතට සහනාධාර ලබා දීමේ මුවාවෙන් පැමිණි ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලඥයකු හුදෙක්ම ජනතාව මුදලට හා බඩු භාණ්ඩ වලට රවටා මේ හදිසි මොහොතේ කෙසේ හෝ ජාතිවාදය ඉස්මතු කර තමන්ගේ පටු අරමුණු ඉටු කර ගැනීමට වෙර දැරීමක් දැක ගත හැකිය.

    හොදින් මෙම වීඩියෝව නරඹන්න.

    එවිට ඔබට මෙතරම් මිනිසත්කම් අතරේ ඒ මතුවූ නොමිනිසත් ගුණ ඇති ජනතා නියෝජිතයා හදුනා ගත හැකිය.

    කැළණි ගඟ පිටා ගලා ඇති වූ ගංවතුර තත්වයේදී ආපදාවට පත් ජනතාවට උදවු කිරීමට පැමිණි එජාප මන්ත‍්‍රී මරික්කාර් මහතා මුස්ලිම් ජනතාවට පමණක් මූලිකත්වය දුන් බවට වූ වීඩියෝවක් සකසා මෙම දේශපාලනඥයා සමාජ ජාලාවලට මුදාහැර තිබිණ.


    - http://www.sinhala.srilankamirror.c...ism-in-the-guise-of-distributing-flood-relief

    1462945197_4735087_hirunews_mahinda-1.jpg
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔය මිනිස්සු බලන්ඩ පොනිලවත් ගියාද නැනෙ , ඒ අතින් මේ මනුස්සය අගය කල යුතුයි. උබලට ඇහේ කටු ඇනෙනව වගේ උනාට කරන්ඩ දෙයක් නැ, හොදටම රිදිල දාන තෙර්ඩ් මේව, අපි සිරිසේන ගියා කියල බැනල තෙර්ඩ් දැම්මද නැ ඇයි අපිට රිදුන් නැ රිදුන උන් තෙර්ඩ් දානව,:lol::lol:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ඔය මිනිස්සු බලන්ඩ පොනිලවත් ගියාද නැනෙ , ඒ අතින් මේ මනුස්සය අගය කල යුතුයි. උබලට ඇහේ කටු ඇනෙනව වගේ උනාට කරන්ඩ දෙයක් නැ, හොදටම රිදිල දාන තෙර්ඩ් මේව, අපි සිරිසේන ගියා කියල බැනල තෙර්ඩ් දැම්මද නැ ඇයි අපිට රිදුන් නැ රිදුන උන් තෙර්ඩ් දානව,:lol::lol:

    13254174_1096016203795885_6772619377761003359_n.jpg
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ජාතිවාදයට එරෙහි වෙමු,
    මහ වැස්සෙන් පසු ගං වතුර ගැලුවේ ජාති ආගම් බේද සොයමින් නෙවෙයි. කොළොන්නාවෙන් භාගයක් යටකරගෙන ගංවතුර ගලද්දී කොලොන්නාවේ මන්ත්‍රීවරයා වූ මම මගේ ආදරණීය ජනතාව රැක ගන්නට සටන් කළේ පටු අදහස් පෙරදැරිව නොවෙයි. සිංහල, දෙමළ හා මුස්ලිම් ජනතාව සහයෝගයෙන්, සාමයෙන් සහ අවබෝධයකින් ජීවත්වන සුවිශේ ප්‍රදේශයක් වන කොලොන්නාවේ ජනතාව මා ඔවුන්ගේ නියෝජිතයා කළේත් පටු අදහස් පෙරදැරිව නොවේ.
    එහෙත් මේ සහයෝගීතාව, මේ අවබෝධය දරා ගත නොහැකි, මා වටා රොක්වන ජනතාව මා වෙත දක්වන ආදරය දරා ගත නොහැකි කුහක දේශපාලඥායන් පිරිසක් මා ජාතිවාදියෙකු ලෙස හුවා දක්වන්නට ගන්නා උත්සාහය මා පමණක් නොව කොලොන්නාවේ සියලු ජනකොටස් එකහෙළා ප්‍රතික්ෂේප කරන බව මම හොඳින්ම දන්නා කරුණක්. සතියක් තිස්සේ රැයක් දහවලක් නොමැතිව මාගේ ජනතාව වෙනුවෙන් මා කළ කැප කිරීම ඉවසිය නොහැකි ජාතිවාදීන් පිරිසක් මා හට එල්ල කරන කුහක ජාතිවාදී චෝදනා මා දැඩිව ප්‍රතික්ෂේප කරනවා. රහසින්වත් ජාතිවාදියෙකු නොවන මා කොලොන්නාවේ මාගේ සහෝදර ජනතාව හඳුනා ගන්නේ එකම එක් ජාතියක පිරිසක් ලෙස පමණයි. ඒ උතුම් මිනිස් ජාතියේ සාමාජිකයන් ලෙසයි. කුහක ජාතීවාදීන්ට ගැති නොවන කොලොන්නාවේ මිනිස්සුන්ට මගේ සේවය අසීමාන්තිකයි. අපි මිනිසත්කමේ ගමන යමු.
    https://www.facebook.com/S-M-Marikkar-813367968676851/?fref=ts
     
    Last edited: