ජීවත් වෙමු කොල්ලනේ සතුටෙන් හැම වෙලාවෙම, දුක් නොවී.
ජීවිතේ ඉවර වෙන්නෙ නෑ. ඔය පොඩි පොඩි දේවල් වලින්.
අපිට මේ ලෝකෙ දුක් වෙවී ඉන්න වෙලාව මදි.
දුක් වෙන්න කාලෙ නාස්ති කරන්න එපා.
ආයෙ දුකක් නොවෙන්න වග බලාගන්න.
ඒක නිසා සන්තෝසෙන් ඉමු හැම වෙලේම.
දෙයක් වැරදුනත් ඒ දේ හදාගෙන ඉස්සරහට වෙන්න නොදී සන්තෝසෙන්...