උසස් පෙළ විභාගයට මුහුණ දුන් කොල්ලන්ට කෙල්ලන්ට..
පොස්ට් එකක් හදලා දාන්න බෑ.. ඩොන්ගල් එක මාර ස්ලෝවි වෙලා..
ඉතිං ටයිප් කරන්නම්..
අද මේ වෙද්දි සමහරු ඉන්නවා ඉතාමත් සතුටින්.. ඉහළින්ම සමත් වුන අය පුදුම සතුටකින් ඇත්තෙ.. සුභ පතනවා එයාලට..
සාමාන්‍ය විදියට සමත් වුණ අය සමහරු සතුටින් සමහරු...