අනාගතේ ලංකාවටත් මුස්ලිම් ජනාධිපති කෙනෙක
බ්‍රිතාන්‍යයේ ලන්ඩන් අගනුවර නගරාධිපති ධුරය සදහා ප්‍රථමවරට මුස්ලිම් ජාතිකයෙකු තේරී පත්ව තිබෙනවා. බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂය නියෝජනය කරමින් එම නගරාධිපතිධුරයට තරගවැදුණු සාදික් ඛාන් මෙලෙස තේරී පත්වී ඇති බවයි වාර්තා වෙන්නේ.
මහා බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර...