මන්ත්‍රී නාමල් රාජපක්ෂ යනු කලකින් සොයා ගැනීමට නොලැබෙන, ගණන් හිලව් නොදන්නා රට අම්බරුවෙක් බව යලිත් ඔප්පු කර තිබේ. ඒ අද පැවැති අසාර්ථක කිරුලපොන මැයි රැලියෙන් පසු ඔහු විසින් තම පුද්ගලික ෆේස් බුක් අඩවිය හරහා නිකුත් කර ඇති වීඩියෝ ප්‍රකාශයක් මගිනි.
ශ්‍රීලනිපයේ බහුතරය තමන් සමග යැයි ප්‍රදර්ශනය කිරීම සහ...