මධ්‍යම පළාතේ ප්‍රථම කොරෝනා වෛරසය වැළදුන රෝගියා මහනුවර,අකුරණ ප්‍රදේශයේ තෙලඹුවත්ත ගමෙන් හමුවූ බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා පවසයි.
මොහු ඉන්දියාවේ සිට පැමිණි පුද්ගලයෙක් බවත් ඔහු රෝගී තත්වය සගවාගෙන සිට ඇති බටත් වසංගත රෝග පිළිබඳ වෛද්‍යවරුන් පරීක්ෂා කිරීමෙන් තහවුරු...