කේන්දර බලලද උබ යාලු උනේ ..අනේ බන් උබැලයේ මනස්ගාත
මගෙයි කෙල්ලගෙයි කේන්දර බැලුවම කිව්වා අපි දෙන්නගෙන් එකෙක් මැරෙනවා කියල .. ගොඩක් ම බලපෑම මටලු තියෙන්නේ .මම නම් ඕව වැඩිය විස්වාස කරන්නේ නෑ බන් .කෙල්ල නම් ඔලුවේ තියාගෙන ඉන්නවා ඒ නිසා .මම කෙල්ලට කිව්වා ඔයාව අතරියොත් මටයි ඔයාටයි ජිවිත කළෙම මැරී මැරී...