පොඩ්ඩක් ඇවිත් මේක බලපන්කො .. !! දුක හිතෙනවා බන් ගොඩක්
පව් බන් අසරණ මවුපියෝ .. මට ගොඩක් දුක හිතුන බන් මේක දැක්කම .. අපේ පැත්තේ ත් මේ වගේ අම්ම කෙනෙක් උන්න ..ළමයි දෙන්නම රට .අම්ම හැමදාම උදේ ඉදන් හැන්දෑ වෙනකම් ගෙදර හුඩ් එකේ පුටුවේ ඉගෙන දරුවෝ එනකම් පාර බලන් හිටියේ .. අවුරුදු දෙකක් විතර යද්දී...