1. yapa100

    Rain & Flood Situation 2017 (Updating...)

    anika ekale pollution eka adu welath ema una nam. me kale pollution eka wadi wela tiyena kota wenna bari na.
  2. yapa100

    Rain & Flood Situation 2017 (Updating...)

    1956 die mulu panadurama yata wela tiyenawa lu machan. anything possible with nature.
  3. yapa100

    Rain & Flood Situation 2017 (Updating...)

    its said on tv breaking news around 8.30 .
  4. yapa100

    Rain & Flood Situation 2017 (Updating...)

    dan 8.30 ta news walata kiwwa awadanam tattwaye tiyenne kiyala. e laga inna ayata ayin wenna kiyala.
  5. yapa100

    Rain & Flood Situation 2017 (Updating...)

    Breaking News බොල්ගොඩ ජලාශයේ වේල්ල කැඩීයාමට ඉතාම ආසන්නයි. අවට ප්‍රදේශවාසීන් වහාම ඉවත් වන්න
  6. yapa100

    බොල්ගොඩ වේල්ල අවදානම් තත්ත්වයේ.

    Breaking News බොල්ගොඩ ජලාශයේ වේල්ල කැඩීයාමට ඉතාම ආසන්නයි. අවට ප්‍රදේශවාසීන් වහාම ඉවත් වන්න
  7. yapa100

    Rain & Flood Situation 2017 (Updating...)

    ow 6.30 pm - 7.30pm atara henata wassa hulan ekka. dan nam na.
  8. yapa100

    Rain & Flood Situation 2017 (Updating...)

    Panadura Market, Panadura old road, Aluth Para Bridge, Parana Para Bridge ,
  9. yapa100

    Rain & Flood Situation 2017 (Updating...)

    ආරංචි විදියට බොල්ගොඩ වේල්ල උඩින් වතුර දාලා...හොරණ රත්නපුර පාරෙ යන්න ඕන අය විකල්ප මාර්ග භාවිතාකරන්න...
  10. yapa100

    බොල්ගොඩ වේල්ල අවදානම් තත්ත්වයේ.

    ආරංචි විදියට බොල්ගොඩ වේල්ල උඩින් වතුර දාලා...හොරණ රත්නපුර පාරෙ යන්න ඕන අය විකල්ප මාර්ග භාවිතාකරන්න...
  11. yapa100

    බොල්ගොඩ වේල්ල අවදානම් තත්ත්වයේ.

    otanin kalu gage watura bolgoda ta connect wena tana
  12. yapa100

    Rain & Flood Situation 2017 (Updating...)

    innawa but wadiya nalu
  13. yapa100

    බොල්ගොඩ වේල්ල අවදානම් තත්ත්වයේ.

    බොල්ගොඩ වේල්ල අවදානම් තත්ත්වයේ. බොල්ගොඩ වේල්ල අවදානම් තත්ත්වයේ. දියගම සිට පනාපිටිය,පැල්පොල, පරගස්තොට, මිල්ලනිය, ගෝනදූව, ගල්පාත, මොරොන්තුඩුව, මහබෙල්ලන, හිරණ, මොරටුව, සහ පානදුර ජනතාව සූදානමින් සිටින්න. රජයෙන් නිවේදනයක් නිකුත් කළහොත් එසැනින් ප්‍රදේශයෙන් ඉවත්ව යන්න.
  14. yapa100

    Rain & Flood Situation 2017 (Updating...)

    Apie inne Panadura Old road eke. 1km from bolgoda wawa
  15. yapa100

    Rain & Flood Situation 2017 (Updating...)

    බොල්ගොඩ වේල්ල අවදානම් තත්ත්වයේ. බොල්ගොඩ වේල්ල අවදානම් තත්ත්වයේ. දියගම සිට පනාපිටිය,පැල්පොල, පරගස්තොට, මිල්ලනිය, ගෝනදූව, ගල්පාත, මොරොන්තුඩුව, මහබෙල්ලන, හිරණ, මොරටුව, සහ පානදුර ජනතාව සූදානමින් සිටින්න. රජයෙන් නිවේදනයක් නිකුත් කළහොත් එසැනින් ප්‍රදේශයෙන් ඉවත්ව යන්න. (15:13h/ 28.05.2017)
  16. yapa100

    Rain & Flood Situation 2017 (Updating...)

    Still Heavy Raining
  17. yapa100

    Rain & Flood Situation 2017 (Updating...)

    Heavy Raining in Panadura

    No contents