දවසට පැය 2-3 හෝ ඊට වැඩි කාලයක් විතර භාවනා කළා බන්
උදේ පාන්දර 4-6 (හොදම වෙලාව භාවනා කරන්න ):yes:
රෑ 10 -11
වගේ
මට සැහෙන්න තරහ යනවා බන් පොඩි කලේ ඉදන් ..ඉතින් මගේ මුණ දැක්කම බල්ලෝ බත් කන්නේ නෑ ...එත් මාසයක් විතර භාවනා කලාම ප්‍රසන්න පෙනුමක් අවා ..ගොඩක් අය කිව්වා වෙනස් වෙලා කියලා ..