මම ඔහුට යම් මුදලක් අතට දී අයියෙ ඔයා රෑ වෙනකන් ඉන්නෙ නෑතුව දැන්ම ගිහින්රිපෝට් ටික ගන්න යයි කිවෙමි. මගෙන් මුදල් ලබා ගැනීමේ කිසිදු අවශ්‍යතාවයක්හෝ සිතුවිල්ලක් නොතිබූ ඔහු මට කීවේ මෙපමණකි.
මහත්තයට ගොඩක් ස්තූතියි. මේක කරගත්තොත් ඉක්මනට යතෑකි... ඒත් මහත්තයට සල්ලි තියනවද
අඩුන බන් :(:(