මහේල බැල්ලිග පුතා
එළැඹෙන ලෝක කුසලාන විස්‌සයි විස්‌ස ක්‍රිකට් තරගාවලියෙන් පසුව ජාතික කණ්‌ඩායමේ ක්‍රීඩකයන්ගේ ගිවිසුම් අත්සන් කිරීම අලුත් ආකාරයකට සිදුකිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල කියනවා.
ඒ අනුව ක්‍රීඩකයන් සහ ක්‍රිකට් ආයතනය අතර ඇති කොන්ත්‍රාත්තුවට අලුතින්...