"ඉස්සර උන් හිටපු මතය වෙනස් කරලා රටට ලෝකෙට හරියන, වඩා ප්‍රයෝගික මතයක් උඩ තමයි ජවිපෙ දේශපාලන ස්ථාවරය අද වෙනකොට ස්ථාපිත කරලා තියෙන්නේ"
ඒක ඇත්ත...... මොකද ඒ කාලේ දේවල් අදහස් අද කාලෙට හරියන්නේ නෑ කියලා එයාලා තේරුම් අරගෙන තියෙනවා..... අනික වර්තමානයේ මේ ලංකාවේ තියෙන තත්වේ, ලෝකයේ තියෙන තත්වේ ගැන...