මචන් සමහර විට උබට ඔය කෙල්ල හම්බවෙයි ..එත් ඔය හදහන් බදාගෙන ඉන්න එවුන් එක්ක ජිවත් වෙන්න නම් අමාරුයි ..රෙන්ඩ බරක් තදට හැදුනත් අපලයක් කියාගෙන යාග හෝම කරන මනුස්ස කොට්ටාශයක් බන් ඔය වගේ අය.. කරන දෙයක් හොදට හිතල බලල කරපන් .මම කිව්වේ මගේ අත්දැකීමෙන් ..මටත් ඔය වගේ කෙනෙක් මුණ ගැහිලා තියනවා . කිරියට...