සිත හෙමිහිට හදාගන්න රත්තරන් මට
සිහිනෙන්වත් එන්න එපා සුවඳ අරගෙන
සමරු පොතේ දග කෙරුවත් අපේ මතක
හදාගන්න මට දෙන්න මගේ හදවත
අකුරු කරපු කාලේ අපි එකම පන්තියේ
කුලුදුලේම පෙම් බැන්දේ මම ඔබටයි රහසේ
කියා ගන්න බැරිවට සිතේ ආදරේ
සිහිනෙන්වත් ඔයා ලගින් නෑ වෙන්වූයෙ
යහළු යෙහෙලියන් සමගින් අපි පාසල් පාරේ...