1. SANJEE

    EK Married Club-9

    පොඩි එකාට දුක හිතිලා හිත ඌයියා වෙයි කියලයි මම එහෙම නොකිව්වේ....... :rofl:
  2. SANJEE

    EK Married Club-9

    තො.හි. :P
  3. SANJEE

    Google Translate සිංහලෙන් කරගමුද?

    සිරිලක දේ සිරිසැප දේ........ හොඳ වැඩක් අපි හැමෝම සහය දෙමු....... You must spread some Reputation around before giving it to Mr.Tom again.
  4. SANJEE

    GCE A/L

    ඕක කරන්න පුළුවන් එක්කෙනයි ඉන්නේ....... සක්‍ර දේවතාවෝ........ උන්නාන්සෙට pm කරහන්.......
  5. SANJEE

    EK Married Club-9

    වැ.b.ත.ය.මේ.ඉ. :angry:
  6. SANJEE

    EK Married Club-9

    මලයෝ ඔය ඕක කියලා තියෙන douglas deckker කියන මනුස්සයා ඕක කියලා තියෙන්නේ සිංහලෙන් ද.......? :rolleyes:
  7. SANJEE

    EK Married Club-9

    මෝඩයා...... ඔට්ටු අල්ලන්න තිබුනා උඹේ ඔය කොහොමත් ගලවන දත් 4 ට...... එතකොට ඉතුරු ටික හරි බේරෙනවා....... අනික උඹට කොයින්ද දත් 32ක්....... අලින්ට එච්චර දත් නෑ.......
  8. SANJEE

    EK Married Club-9

    අපි ඉතින් මුගේ යාළුවෝ නෙවෙයි නිසා වෙන්නැති බං....... :(
  9. SANJEE

    EK Married Club-9

    :P:P:P:P:rolleyes:
  10. SANJEE

    EK Married Club-9

    සුභ උදෑසනක්........
  11. SANJEE

    EK Married Club-9

    මොන 5 ට ඕෆ් ද බං......... මට මේ ජොබ ඇති වෙලා ඉන්නේ බං මම මේ වෙන තැනක් හොයනවා මෙතනින් ගැලවිලා යන්න...... තැන් දෙක තුනකට ඉන්ටවිව් පවා ගියා.... වටේටම කියලත් තියෙන්නේ කන්ටක්ට්ස් වලට...... හොඳ ජොබක් සෙට් වුනොත් මම ගියා....... :yes::yes::yes:
  12. SANJEE

    EK Married Club-9

    :P:P:P එහෙමද......
  13. SANJEE

    එළකිරියේ_මලකඩයා

    සිරාවටම ආතල් සපයන්න කියාපු බඩු මේ ෆේක් හුකන්පාරුවෝ සෙට් එක....... :yes::yes::yes: මුන්ට "කෙනෙක්ව නිවැරදිව ලිඳේ දැමීමේ කලාව" පිහිටලා නෑ නැතිනම් උගන්වපු එවුන් උගන්වලා නෑ හරියට...... ලිඳේ දානවා වෙනුවට මුන්මනේ ලිඳට බැහැලාම නාගන්නේ හිල්වෙච්චි පොල්කට්ටෙන්....... :rofl::rofl:
  14. SANJEE

    Gall Road

    Affatasiri....... :P
  15. SANJEE

    EK Married Club-9

    ශා එළනේ නියමෙට ඇති එහෙනම්.......... උන්ටත් වැකේෂන් උඹටත් වැකේෂන්......... ඉතින් එලස් නේ බං....... :cool::cool::cool::cool:
  16. SANJEE

    Gall Road

    හුටා...... මටත් වඩා නාකිද........? ලබන මාසෙදී මට 30 ලබන්නේ........ උඹට....... :rolleyes:
  17. SANJEE

    EK Married Club-9

    ඉතින් මොකෝ වෙන්නේ....... අර බිසී සීසන් එක ඉවරද.......? :cool:
  18. SANJEE

    Gall Road

    ගවුම් නේද......? :rolleyes::rolleyes:
  19. SANJEE

    Gall Road

    මම මේ දෙන උත්තරේට උඹට රිදෙයි සුළුදිය පිටවෙන්නම....... :rofl::P අහගනින් හොඳට......:yes::yes: මෙහ්හ් තාමත් නැට්ටට කිරි එරුනේ නැති බටු ඇටයෝ...... අපේ එව්වා කෙලින් වෙලා ඒ කෙලින් වෙච්චි එව්වයින් කරපු තොවිල් වල ප්‍රතිපලත් ඇවිල්ලා දැන් ඒ ප්‍රතිපලේටත් අවුරුදු තුනකුත් වෙනවා...... හරිය.........
  20. SANJEE

    EK Married Club-9

    අනේ මන්දා බං මොකෝ වෙලා තියෙන්නේ කියල තේරෙන්නේ නෑ....... රීස්ටාර්ට් කරන්නත් බෑ වැඩ වගයක නිසා....... පස්සේ ට්‍රයි එකක් දෙනවා.........

    No contents