ඔන්න අද වෙච්ච සීන් එකක්...... (මෙහිදී සමහර ඒවා ටිකක් සත්‍ය කතාවට වෙනස් වන බවද.... කථා රසය සදහා එය එසේ කර ඈති බවද සලකන්න.)
එකෙක්ට මම කෝල් කරා......
මම :- මෙන්න මෙහේ වරෙන් බං.... තොපි දෙන්නගේ රණ්ඩුව තාම ඉවර නැද්ද.....??
අනිකා :- මොන රණ්ඩුවද යකෝ.....??
මම :- @*&$%@&^$*)((@^^&()@()_(@_(@^&#*(#()#()![]()
![]()
එතකොට දැන් මෙතන රණ්ඩුවෙලා තියෙන්නේ තුන් වෙනි පාර්ශවයක්ද.....??![]()
අනිකා :- හරි හරි මම තව ටිකක් ඌව අවුස්සලා තියනවා.... උ.වේ.ස. පෙන්වනකම්.....![]()
එකෙක් මට කෝල් කරා......
ඒකා :- හ්ම්ම්..... හරි මම එන්නම්...... අරූටත් එන්න කියපන්.....![]()
මම :- හරි හරි ඌ එයි.... උඹත් වරෙන්කෝ..... ඌ ඔය උඹව අවුස්සන්න යන්නේ.....![]()
මුන් දෙන්නගේ සිගිති ආතල් දැකලා මට දැන් එපා වෙලා.... බලං ගියහම මෙතන රණ්ඩු වෙච්ච එකෙක් නෑ......![]()
එහෙමත් නැත්නම් දැන් රණ්ඩු වෙච්ච බවක් දෙන්නටම මතක නෑ......
දු.සි. තියරිය
![]()





api poddak katha kalama paya 2-3kata thama enna bari.....![]()

ඔන්න බලපන්...ඔය රණ්ඩුවට අන්තිමට වැරදිකාරයා උඹ වුනේ නැත්තම්...මම මගේ දත් 32ම ගලෝගන්නවා....කොහොමත් 4ක් ගලවන්න ඕනේ කිව්වා පලලා....
![]()

එතකොට මීට කලිනුත් කවුරු හරි විද්වතෙක් මොනවා හරි දෙයක් කිව්වම ඒක ට්‍රාන්ස්ලේට් කරලා සිංහලෙන් දානවා දැකලාම නැද්දමලයෝ ඔය ඕක කියලා තියෙන douglas deckker කියන මනුස්සයා ඕක කියලා තියෙන්නේ සිංහලෙන් ද.......?![]()


එතකොට මීට කලිනුත් කවුරු හරි විද්වතෙක් මොනවා හරි දෙයක් කිව්වම ඒක ට්‍රාන්ස්ලේට් කරලා සිංහලෙන් දානවා දැකලාම නැද්ද
අනේ නිකං වැ.බ.ය.ම![]()

එතකොට මීට කලිනුත් කවුරු හරි විද්වතෙක් මොනවා හරි දෙයක් කිව්වම ඒක ට්‍රාන්ස්ලේට් කරලා සිංහලෙන් දානවා දැකලාම නැද්ද
අනේ නිකං වැ.බ.ය.ම![]()
වැ.b.ත.ය.මේ.ඉ.![]()



ඕක තවත් හොඳට මෙහෙම කියමු සන්ජියෝ.....වැ.b.ත.ය.මේ.ඉ.![]()



ඕක තවත් හොඳට මෙහෙම කියමු සන්ජියෝ.....
"වැ.බ.ත. මේ ඉන්නේ *ත්තෝ"
ආයේ කියන්නේ නෑ එතකොට......![]()

දාපු ෆොටෝ එක දැකලා ගෙදර කරන වැඩ මතක් වෙලා .. රිදිලද මන්දාඕක තවත් හොඳට මෙහෙම කියමු සන්ජියෝ.....
"වැ.බ.ත. මේ ඉන්නේ *ත්තෝ"
ආයේ කියන්නේ නෑ එතකොට......![]()


Mama kawadda wahana hewwe....මොකෝ බං.......? වාහනයක් ගත්තද......?![]()
