මචන් අපිට මේක කොපි කරා කියලා කියන්න ලේසියි. ඒත් කොපි කරලා හරි හරි දෙයක් කරන්න අමාරුයි. දැන් නිකමට කල්පනා කරලා බලපන්කෝ උඹ කලිසමක් අදින්නේ කාව හරි කොපි කරලා කියලා මං කිව්වොත් මොකෝ වෙන්නේ. මේ ලෝකේ ගොඩක් දෙනෙක් කරන්නේ කොපි කරන එක තමා. හැබැයි කරන දේ හොදයි නම් ඒකේ වැරුද්දක් නෑ. මොකෝ මිනිස්සු එදා ඉදන්...