1. amila256

    2013 Feb 15 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මීදුම් දුමාරයේ සීත හැන්ඳෑ යාමේ සිහිනය ඇන්ද සානුවේ ආශා නැතිද මාත් එක් තනිව ඉන්න කොළ පාට හැරුණු ඈත නිම්නයේ කොළ පාට හැරුණු ඈත නිම්නයේ නිශා නිම්න ඇහැරවා මල් බිඟුන්ටත් හොරා ආ ආශා නැතිද මාත් එක් තනිව ඉන්න කොළ පාට හැරුණු ඈත නිම්නයේ කොළ පාට හැරුණු ඈත නිම්නයේ වලාවකින් හැඩදමා කූඩාරමක් එහි තණා ආශා...
  2. amila256

    2013 Feb 15 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ආවාට තිබුණත් නිසසල සඳ මත එය හරි ප්‍රියංකරයි මා කාට නැතුවත් ඔබට පිදු පෙම සඳ මෙන් අහිංසකයි එතරම් අහිංසකයි මංගල පෝරුව මතට එදා ඔබ දෙපා නැගූ ඒ සුබ ‍මොහොතේ // සිහිසන් නොමැතිව වැටුණු අයුරු දැක අනුකම්පාවකි මසිත වෙලාගත්තේ ආවාට තිබුණත් නිසසල සඳ මත... සාදා කාලයෙන් සදා කලයට අපිට උරුම නෑ දුක්‌ කඳුළු //...
  3. amila256

    2013 Feb 15 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    නෑ මචන් "Burn It down" single එකේ album art එක....:cool:
  4. amila256

    2013 Feb 15 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    වැස්සකට ඉඩ ඇතත් . . අහස්කුස දස අතම . . හිරුට එපමන කුමට . . පුන්චිපෙදෙසක් ඇතිය . . සිනාසී සිනාසී දෙතොල් ඉරි තැලෙද්දී . . හඬන්නට මිසක වෙන කුමකටද නෙතු අපට . . . පුංචි කුහුඹුවන්ටත් තියේ උන් හෙවනැල්ල . . බිඳීගිය මුත් බඳුන් අතින් දිය බොනු හැකිය. . . ඔබට මා . . මටද ඔබ හමුවුනෝතින් . . සිනාසෙමු අතීතෙට...
  5. amila256

    2013 Feb 15 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    සඳ සඳ වගේ තරු තරු වගේ මල් මල් වගේ අපි අපි වගේ ඔබ මා නොවන තුරු මම ඔබ නොවන තුරු ඔබ ඔබම දැයි මම මමම දැයි සඳ සඳ වගේ තරු තරු වගේ මල් මල් වගේ අපි අපි වගේ
  6. amila256

    2013 Feb 15 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඕ, :P ලොවෙත් නෑ නෙහ්...:baffled::P
  7. amila256

    2013 Feb 15 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අහ් මචා..:) පොඩි පුරශ්න වගයකට මානසිකව වැටිලා හිටියේ...:(
  8. amila256

    2013 Feb 15 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    සඳක් වෙන්න බැරි නම් නුඹ හට, ඉරක් වෙන්න හැකිදෝ මා හට, වෙහෙස දැනෙන මේ ජීවිතේ... වැවක් වෙන්න බැරිතැන නුඹ හට, ඇයිද කීවේ වෙන්න නිල් දිය, දුකක් ඉතිරි මේ ජීවිතේ... සීත සෘතුවකට වෙලා... මිය යන්න නම් එපා, ගිම් කවක් ලියන්න ආසයි මට තවත්... සෘතුවක් ඇතත් නැතත්... හුස්ම ලන මගේ සිතුම්, පණ ගසයි ඔබේ දෙපා මුල...
  9. amila256

    2013 Feb 15 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    රහසේ හඬනා අප හැඟුම් ලොව නෑ දන්නේ අප පැතුම් ලා සඳු පායනා රැයේ පිණි සේ තරු සේ තනි වී තැවෙනා පෙම් සුසුම් හිරිමල් වයසේ සෙනෙහෙන් බැඳී එදා මතකේ නොමියේ ඔබ මා සිතින් සදා ආදරයේ රස මියුරු වේදනා රහසේ හඬනා අප හැඟුම්... සඳ රෑ සිහිනේ සෙවණැල්ල සේ වෙලී ඉමු අපි සොඳුරේ සුපුරුදු ලෙසින් බැඳී ආදරයේ රස මියුරු...
  10. amila256

    තවත්_උල්කාවක්

    ඕකවත් කඩා වැටිල මේ රෙද්ද ඉවර උනා නං හරි බන්, එපා වෙලා ඉන්නේ...:angry::( රෙප් බෑලු
  11. amila256

    2013 Feb 15 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ගිනි මලක් පිපුණාය දොරකඩ වරක් නොව තව වතාවක් සඳක් සේ දිලිසුණා පුරපස පිපුණි දොරකඩ රන් මලක් මඳහසක් දිලිසිය මුව අග නිමේෂයකට කඩ ඉමක් ඇර නමුදු ඒ ඇස ඉරා කඩ ඉම් ගෙන ගියා අප අනන්තය වෙත දුටිමි අප ඇගෙ ඇස් පියන් යට දෙසින් කැළඹූ නිල් උපුල් යුග දැවි දැවී සැනසුණා අප සිත් තැබී ඈ තව පියවරක් දු
  12. amila256

    2013 Feb 15 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    elazzzz කිඹුලය්යේ...:cool:
  13. amila256

    2013 Feb 15 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    කැරකෙන රෝදේ පුංචි කරත්තේ ඉඳගෙන මම ඉන්නේ පදික වේදිකා පසුකර යන්නට තල්ලු කරන් පුතුනේ...// කැඩුනු පාවහන් කුඩ නිමවාලා දවසේ වියදම සරි කරවාලා අඳුර වැටෙන්නට කලියෙන් ගෙදරට තල්ලු කරන් පුතුනේ...// කිරිකැටි දෙ‍අතේ සවිබල දියැවේ පමා වුනොත් අප මහමඟ තනිවේ අම්මා මඟ ඇති නෙත් හරවාගෙන තල්ලු කරන් පුතුනේ...//

    No contents