මේක කතාව මචන්ලා රේස් දාන පොරක් ගැනයි..එහෙම කිව්වට තේරෙන්නේ නැත්නම් රේස් බයි කාරයෙක් ගැනයි..
රේස් බුවා:මචන් පත්මේ 2014 අවුරුද්දනම් මට අමතක වෙන්නේ නෑ බන්.
පත්මේ:ඒ මොකද බන් එහෙම කියන්නේ?
රේස් බුවා:උබට කියන්න හිතා ගන්න බැරි සීන් එකක් උනා බොල.
පත්මේ : කියපන් බලන්න සීන් එක.
රේස් බුවා:2014 , 4 වෙනි...