1. amila256

    2013 Jan 22 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    තිරය ඇරෙනවා තිරය වැහෙනවා ඔල්වරසන් හඩ පැතිරෙනවා සඳලුතලෙන් බැස මානවිකාවන් තාලෙට ඉඟසුඟ නටවනවා කළගෙඩි නැටුමට කළගෙඩි සොළවති නළ වතුරෙන් සැනහුනු දරුවෝ ගොයම් නැටුමකට දෑකැති ලෙළවති කුඹුරක් ඇස නොගැටුන දරුවෝ දෙපා සැලෙන මුත් බෙර කවි තාලෙට කරළිය හිමි නැති අපේ ළමයි හේනට කුඹුරට ගත සවි දියකර කරළිය අබියස බලා හිදී
  2. amila256

    2013 Jan 22 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    වැටෙන් එහා මල් පදුරේ ඔබ පිපී වැනේ අත නුදුරේ මිලිණ වුනත් ගන අඳුරේ මල් නෙලන්න නම් තහනම් සුවඳ ඇදේ මුළු ලොවට හොරෙන් නොවසා ඇති දො‍ර කවුළු තුලින් සුවඳ දිදී තිබුනත් මිදුලේ මල් නෙලන්න නම් තහනම් තෙමුනත් දෙකොපුල් උණු කඳුලින් ඇසුනත් කෙඳිරිය මූදු අගින් පිපුණු නිසා අන් සතු උයනේ මල් නෙලන්න නම් තහනම්
  3. amila256

    2013 Jan 22 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    "Who Let The Dogs Out" [Intro:] Who let the dogs out {Woof, woof, woof, woof} {Woof, woof, woof, woof} {Woof, woof, woof, woof} {Woof, woof, woof, woof} [Chorus:] Who let the dogs out {woof, woof, woof, woof} Who let the dogs out {woof, woof, woof, woof} {Woof, woof, woof, woof} [Verse:]...
  4. amila256

    2013 Jan 22 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    මොකෑ මේ සැසාගේ වොයිස් එකට වෙලා තියෙන්නේ....:P:P
  5. amila256

    මාරම මාරම මාරම සතුටුයි

    එකෙන්ම සුභ පතනවා සහෝ...:cool::yes: උඹලා තුන් දෙනාටම තෙරුවන් සරණයි....:)
  6. amila256

    2013 Jan 18 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    පට්ට ෂෝ එක සැසා අය්යේ........:yes::yes::cool: අපි කැපුනා එහෙනං හැමෝටම සුහ රාත්‍රියක්.....:)
  7. amila256

    2013 Jan 18 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    රූකඩ මඩු යාග පොලේ කොල නුඹේ රුවට ලොලේ ආල පිරූ මා ගැන දැන් නැද්ද නිනව්වක්‌ ...// ඈත ලන්ද දිය මංකඩ බේම පිපී තිබුණු මලට ආලවන්ත බහක්‌ දෙන්න ආ බඹරින්දු මලට ලොලේ පිණි කදුලේ නිතර රැදි උන් බඹරින්දු ආල පිරූ මා ගැන දැන් නැද්ද නිනව්වක්‌ රූකඩ මඩු ... යාය පුරා මල් උතුරා කොල දැරවි කුමරි වෙලා මාල හතක...
  8. amila256

    2013 Jan 18 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    සු රා මචන්...:)
  9. amila256

    2013 Jan 18 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    තැටිය මැද්දෙ කලු කරාපු පහන් තිරය මැදට ආපු හනුමන්තත් පුදුම හිතෙනවා රාමාටත් බැරි උනාවු මහ වැඩකට පෙලබුනාවු අපි දැකල එයා හඩනවා (ඇයි කොහොද එයා නෑ නෑ දැන් එයා මෙහේ නෑ) ඉරට එලිය අඩු උනාට සදට එලිය අඩු උනාට අපිට මොටද කලාමැදිරියෝ මදුරු තුඩට අහු උනාට ඇගෙන් බිදක් අඩු උනා‍ට නෑ නෑ නෑ නේ දෙනෙත් අඩන්නේ...
  10. amila256

    2013 Jan 18 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    කදුල ඉතින් සමාවෙයන්.... අප වෙන් වෙමු අද හවසට.... මගේ ගෙපැලට ඇ එනවා..... සිරි යහනේ තනි රකින්න.....// කළු වලාව නැගෙන්න එපා - ගගට උඩින් හැන්දෑවට...... මුදුන් ලිය යටින් පොලවේ - ගොම හේදෙයි අලුත් පිටම..... කන්ද කපා සද පායා - සද රැස් යහනට වඩින්න....... සද එළියෙන් අගේ ගතේ - පිපි ගෝමර මල් දකින්න...
  11. amila256

    2013 Jan 18 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    දුක දන්නෙ වෙන කවුද ඇස්‌ දෙක තරම් මම වුන්නෙ ඔබෙ වෙන්න අත් දෙක අරන් එනමුත් අපේ කදුලු එක්‌ කල තරම් සැනසෙන්න බැ තුල ඇත්තෙම දුකක්‌. දුක දන්නෙ වෙන කවුද ඇස්‌ දෙක තරම්.............. හැරයන්නෙ ආදරයෙ නිර්මල පැතුම් පාරන්න හිතුවාද ඇතිකර ගැටුම්// වැලපෙන්න බැරි හිතට මෙ හැටි රිදුම් නෑහෙන්නෙ නෑ වැරදි කාරියේ...
  12. amila256

    2013 Jan 18 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    සු රා මචන්.......:D
  13. amila256

    2013 Jan 18 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    එල මචන් සු රා...........:D
  14. amila256

    2013 Jan 18 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    බිම්බරක් සෙනග ගැවසුණු චන්ද්‍ර සූර්යයා ඉපදුණු ස්වර්ණ භූමියේ මනරම් මාළිගාව කෝ.. යුද්දෙකට ඇවිත් රුපුසෙන් සත් මුහුදු මතින් ගුවනින් කම්බි වට කළේ මනරම් මාළිගාව කෝ.. ට්‍රැක්ටරේ යකඩ ගජසෙන් කුංචනාදයෙන් ඇළලුණ වෘක්ෂ දේවතාවුන් බිම වැටී පණ ගසයි මිනී මල් පිපුණු සීතල නිම්න භූමියේ ඇටකටු සතර රියන් කඩ අහිමිව...
  15. amila256

    2013 Jan 18 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    සිතින් මා නොසැලී සිටිද්දී කඳුල නුඹ ‍ඇවිදින්... නිවා දැමුවේ නෙතේ පීඩා නොබිදිනූ මැනවී තනිව මා හඩනා වෙලාවේ සැලි සැලී සිහිනේ.. වැටුනු මහ වරුසා මතක්වී නුඹ රැදී දෑසේ.. සිතින් මා නොසැලී... තවම මා නොදුටූ සිනා කැන් හමුනොවූ යාමේ කදුල මට කරුණා කරන්නැයි අයැදිමී නිබදේ... සිතින් මා නොසැලී...
  16. amila256

    2013 Jan 18 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    මේ අනන්ත රාත්‍රියේ සඳේ නුඹ කොහේ තාරුකා කියන්නකෝ නිදන්නෙ ඈ කොහේ අඳුරේ ගිලී නොපෙනී ගියේ සුසුමයිලු මා ඇගේ යුග නෙත් මගේ කඳුළින් තෙමී තනිවේද මා අනේ ජීවිතේට මං කියූ තාරකාවියේ දැන් ඉතින් නුඹත් ගියා කලුවරයි අනේ අම්බරේහි සඳ නොවී එළිය දුන් ලියේ දැන් ඉතින් නුඹත් ගියා කලුවරයි අනේ
  17. amila256

    2013 Jan 18 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    ස්නේහයේ නගරයයි සිත මගේ මාවතක් හෝ නොවූ රාගයේ වන්දනාවේ ගිහින් එන්න ආසයි මටත් කොයි ඉසව්වේද ඒ මෙත් පුරේ.... යෞවනේ නිල් නුවන් සේ රැඳී රන් මලක් වේද හද සල් වනේ නෙත් පහන් දල්වලා - සිත් සඳුන් දුම් දමා රන් සිනා පාමි පූජාසනේ... ස්නේහයේ නගරයයි සිත මගේ... මේ නවාතැන් ගෙවා ආත්මයේ යනතුරා මිලින වී මතු දිනේ...

    No contents