1. ModelSriLanka

    2013 Jan 07 - ElaKiri Radio ! - Wisithura with kandyan

    අම්මට සිරි එහෙම ද? මම හිතුවා නංගි කෙනෙක් කියලා.
  2. ModelSriLanka

    2013 Jan 07 - ElaKiri Radio ! - Wisithura with kandyan

    මම ආසයි සුදු
  3. ModelSriLanka

    2013 Jan 07 - ElaKiri Radio ! - Wisithura with kandyan

    පූසව ලිදට දැමීමේ මහා මෙහෙයුම.
  4. ModelSriLanka

    2013 Jan 07 - ElaKiri Radio ! - Wisithura with kandyan

    හිනහෙන්න පුලුවන්ද
  5. ModelSriLanka

    2013 Jan 07 - ElaKiri Radio ! - Wisithura with kandyan

    පූසා නම් එයි.
  6. ModelSriLanka

    2013 Jan 07 - ElaKiri Radio ! - Wisithura with kandyan

    කෝ ඔයා පූසා එන්න අපි radio අහමු
  7. ModelSriLanka

    2013 Jan 07 - ElaKiri Radio ! - Wisithura with kandyan

    ela ela කැන්ඩියෝ
  8. ModelSriLanka

    2013 Jan 07 - ElaKiri Radio ! - Wisithura with kandyan

    ජීවිතේ සීත සෘතුවේ ගිරි දුර්ග අතරින්...
  9. ModelSriLanka

    2013 Jan 07 - ElaKiri Radio ! - Wisithura with kandyan

    බෑ. උඹ ජයා එක්කම පලයන්.
  10. ModelSriLanka

    2013 Jan 07 - ElaKiri Radio ! - Wisithura with kandyan

    එන්න අපි radio අහමු
  11. ModelSriLanka

    2013 Jan 07 - ElaKiri Radio ! - Wisithura with kandyan

    ශ්වේත මීදුම් ඉරා - දෙනෙත් මඟ ඇහිරූ... ජීවිතේ සීත සෘතුවේ - ගිරි දුර්ග අතරින්... මා එක්ක එනවාදෝ චන්න කින්නරාවී... මා එක්ක එනවාදෝ චන්න කින්නරාවී... රළු පොලව මතින් බිදෙනා - විඩාබර දිගු ගමනේ... මෘදු සිනිදු දෙපා රිදෙනා - වේදනා සුසුම් අතරේ... ආදරේ ශේෂ වේවිදෝ - චන්න කින්නරාවී... මා එක්ක එනවාදෝ - චන්න...
  12. ModelSriLanka

    2013 Jan 07 - ElaKiri Radio ! - Wisithura with kandyan

    මේක මගේ සින්දුව
  13. ModelSriLanka

    2013 Jan 07 - ElaKiri Radio ! - Wisithura with kandyan

    මූ නම් කියන්න ගිහින් ලිදට වැටෙයිද මන්දා.
  14. ModelSriLanka

    2013 Jan 07 - ElaKiri Radio ! - Wisithura with kandyan

    මූ ලිස්ට් එකම කියනවානේ. යකෙක්නේ මූ.
  15. ModelSriLanka

    2013 Jan 07 - ElaKiri Radio ! - Wisithura with kandyan

    #රයිට් රයිට්
  16. ModelSriLanka

    2013 Jan 07 - ElaKiri Radio ! - Wisithura with kandyan

    කෝ මේවා බලන්න ඉබ්බා නෑනේ.

    No contents