1. A

    රට පාවා දුන් දිල්ෂාන් ක්‍රිකට් වලින් එලව&#3512

    රට පාවා දුන් දිල්ෂාන් ක්‍රිකට් වලින් එලව&#3512 (ලංකා ඊ නිව්ස් -2015.ජන.04, පෙ.ව.7.30) අපි හැමෝම ක්‍රිකට් වලට ආදරේය. සියළු ආර්ථික ප්‍රශ්න අමතක කොට රූපවාහිනිය ළඟට යන්නේ අපේ ක්‍රීඩකයින්ගේ වැඩ බලන්නය. ඒත් දැන් අහන්න බලන්න වී ඇත්තේ ක්‍රිකට් පාදඩයෙකුගේ බයිලා ය. මොහු තම නෝනා ලවා බම්බලපිටියේ දුම්රිය...
  2. A

    නාමල්ගේ රේසින් කාර් මාලදිවයිනට යවයි

    නාමල්ගේ රේසින් කාර් මාලදිවයිනට යවයි ලැම්බොගිනි ෆරාරේ සහ කෝටි ගානක් වටිනා වාහන ටික මාලදිවයිනට ගොඩ බස්සවා ඇත.
  3. A

    කුමාර පත්මනාදන් ගුවනින් පලා යයි

    කුමාර පත්මනාදන් ගුවනින් පලා යයි ජනවාරි 8 වන දින ආණ්ඩුව පරාජය වන බව දන්නා මහින්ද රාජපක්ෂ ඔත්තු සේවාවේ නියුතු වුවන් තිදෙනකු සමග කුමාර පද්මනාදන් හෙවත් කේපී සිංගප්පුරැවට හොර රහසේ යවා ඇතැයි ආරක්ෂක අංශ තොරතුරුවලින් වාර්තාවේ. මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහනයෙන් පසු කේපී අත්අඩංගුවට ගෙන නීතිය...
  4. A

    යෝෂිතලට ලක්ෂ දාහක රේසින් කාර් ගෙනෙයි

    පරාජය නියත බව දැනගත් රෙජීමයේ හොරු තම සුපිරි රේසිං කාර් හොරෙන්ම රට පටවති------ (ලංකා ඊ නිව්ස් -2015.ජන.03, පෙ.ව.4.30) පරාජයට හිත හදාගෙන ඇති රාජපක්ෂ රෙජීමය කෝටි ගණනක් වටිනා සිය පුතුන්ගේ රේසිං කාර් 6 ක් නොදන්නා රටකට 29 වැනිදා පටවා යැවූ බව ලංකා ඊ නිව්ස් පසුගිය 30 වෙනිදා වාර්තා කළේය. අද 02 දා...
  5. A

    අරුන්දික පන්ඩු ,සුදර්ෂි පනිනවා

    අරුන්දික පන්ඩු ,සුදර්ෂි පනිනවා මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු, ග පාර්ලිමේන්තු මන්ත්‍රීනී සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ හා පාර්ලිමේන්තු මන්ත්‍රී පණ්ඩු බණ්ඩාරනායක යන තිදෙනා හෙට හෝ අනිද්දා අනිවාර්යෙන්ම පනිනවා.මෙයාලා පැන්නේ නැත්නම් රෙප් ඔක්කොම කපන්න.
  6. A

    බල්ලො මගේ රෙප් කපනවා

    මූත් ආන්ඩුවේ බල්ලෙක්.ඊයෙ පෙරේදා එකවුන්ට් එකක් හදාගෙන බොරුවට හංසයො දාගෙන ඉන්න බල්ලො.:frown::frown::frown::angry::angry::angry:
  7. A

    බල්ලො මගේ රෙප් කපනවා

    බල්ලො මගේ රෙප් කපනවා ආන්ඩුවට කඩේ යන බල්ලො සහ බොරුවට මෛත්‍රීට කඩේ යනවා කියලා පෙන්වන බල්ලො සංවිධානාත්මකව මගේ රෙප් කපලා.මේක මෙහෙය වන්නේ දත් කිඹුලා ,ගොට්ටා,හුට්ටා හිට්බෑක් ස්‍රියන්ත වගේ පොන්ස්ලා.මම දෙන්නේ මට එන තොරතුරු.ඒවා හරියන්නේ නැත්තේ ආන්ඩුව සල්ලි කාර් වල පුරවලා ඇමතියන්ට දීලා උන්ව...
  8. A

    අද ‍රැස්වීමේ ගම්පහ විශේෂ තත්වයක්

    ඇමැති කුමාර වෙල්ගම හා මහින්ද සමරසිංහ විපක්ෂයට එක්වීම සඳහා මේ මොහොතේ සිරිකොත එජාප පක්ෂ මුලස්ථානයට පැමිණෙන්නේ යැයි බුද්ධි අංශ විසින් වර්තා කිරීම නිසා නාමල් රාජපක්ෂගේ නිල බලකාය සිරිකොත වැටලීමට සූදානම් වෙමින් සිටි බව වාර්තා වේ. එහිදී ගැ‍ටුම් කාරිත්වයක ඇතිවේ යැයි සලකා මිරිහාන පොලීසිය කැරළි...
  9. A

    post your ignore list here

  10. A

    මහින්දගේ පරාජය නියතයි.ප්ලෑන් බි එකට යයි

    News රාජපක්‍ෂලා රටපනින්න සියල්ල සූදානම් රාජපක්‍ෂලා රටපනින්න සියල්ල සූදානම් January 1, 2015 පෙර පටිගතකිරීම දැන් ආරම්භ කරයි. නිසැක පරාජය හමුවේ රටින් පැනීමට මහින්ද සියල්ල සූදානම් කරයි. පෙර සැකසූ වීඩියෝ පට දැන් සූ දානම් කරයි. මෙම වීඩියෝ පට 8 වන දින රුපවාහිනියෙන් පෙන්වීමට කටයුතු කරමින් ඇති බව...
  11. A

    අද ‍රැස්වීමේ ගම්පහ විශේෂ තත්වයක්

    හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමරතුංග මහත්මියගේ නිල නිවසේදී විශේෂ මාධ්‍ය හමුවක් තව සුළු මොහොතකින් ආරම්භවීමට නියමිතය. මෙම මාධ්‍ය හමුව පැවැත්වීමේ කාරණය පිළිබඳ මේ වනතෙක් මාධ්‍යවේදීන් දැනුවත් වී නොමැත.
  12. A

    අද ‍රැස්වීමේ ගම්පහ විශේෂ තත්වයක්

    අද ‍රැස්වීමේ ගම්පහ විශේෂ තත්වයක් ඇදහිය නොහැකි ඇමතිවරු පිරිසක් අද ගම්පහ මෛත්‍රී දිනවන ‍රැස්වීමට එනවා.මුන්ව දැක්කම මහින්දට හුජ්ජ යන විදිහේ ඇමතිවරු එන්නේ
  13. A

    මහින්ද දිනුවොත් රට වලපල්ලට යනවා

    මහින්ද දිනුවොත් රට වලපල්ලට යනවා මහින්ද දිනුවොත් ලංකාවට මාර විනාශයක් වෙන්නේ.රටම ලොකු විනාසයකට යනවා.රට වැනසෙනවා.මේ අපරාදයට දායක වෙන්න එපා.මේ අපාරාධය රටට කරන්න එපා. එන අට වෙනිදා මහින්ද රාජපක්ෂට චන්දය දෙන්න එපා.බුලත් කොලේට කතිරය ගහන්න එපා.මහින්දට චන්ද දී අපරාද කාරයෙක් වෙන්න එපා.රට විනාශ කරන්න ඔබ...
  14. A

    අභිරහස්ක්

    මමත් ඕස්ට්‍රෙලියාවේ ඉන්න කාලේ මේ කාන්තරයට ගියා.ගහපු ෆොටෝස් ටිකක් ඇති
  15. A

    මෛත්‍රීව හිරේ දානවා-ඥානසාරගෙන් තර්ජනයක්

    මෛත්‍රීව හිරේ දානවා-ඥානසාරගෙන් තර්ජනයක් රටට එරෙහි කුමන්ත්‍රණවල නියැළී සිටීමේ චෝදනාව මත විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා අත්අඩංගුවට ගතයුතු බව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ සඳහන් කළහ. ඒ හිමියෝ මේ බව පැවසූවේ ජාතික බලවේග මෙහෙයුම් මධ්‍යස්‌ථානයේ ඊයේ (01)...
  16. A

    මහින්දගේ දත් හතරක් අද ගැලවෙනවා

    ලසන්ත අලගියවන්න පන්ඩු බන්ඩාරනායක පාර්ලිමේන්තු මන්ත්‍රීනී සුදර්ශණී ප්‍රනාන්දු පුල්ලේ එස් බී නාවින්න

    No contents