1. amila256

    2013 Jan 04 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    කොළොම්තොට නැත මහළු වී අවන් හල නැත පැරණි වී එදා හඳමයි අදත් යෞවනයේ එහෙත් අප දෙදෙනා බලන් කැඩපත සොඳුරියේ පෙරුම් පුරමින් හමුවෙලා උනුන් රහසින් බැන්ද ආදර පෙම් බලන් කැඩපත සොඳුරියේ පාට වත්සුනු දෙකොපුලෙන් පිසදා කුඹ ගසක්‌ උඩ නැවතිලා සිනා තලමින් සඳේ ඇයි සරදම් බලන් කැඩපත සොඳුරියේ කුමන අරුමද නර කෙසක්‌ පැහිලා
  2. amila256

    2013 Jan 04 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    අනා ටිටිය ඇවිල්ලා.........
  3. amila256

    2013 Jan 04 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    වාසනා වේවා..... වාසනා වේවා..... පින්බර යුවතිය කුල කුමරිය වී මංගල මල් නැකතේ.... පින්බර කුමරකු අතිනත ගෙන ඈ දීගෙක යන දවසේ.... වාසනා වේවා..... වාසනා වේවා..... කුළුඳුල් මංගල පියවර තබනා නොඉඳුල් සුන්දර යුවලකි අගනා චාමර සේසත් සැලෙමින් සදනා ආසිරි වාදෙන් ආසිරි වේවා.... වාසනා වේවා..... සිතුවිලි...
  4. amila256

    2013 Jan 04 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    එසේම වේවා.........:)
  5. amila256

    2013 Jan 04 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula [2]

    ඔබ එන්න සුළඟේ දැවටිලා මා එන්නේ ඔබ දැන් එයි කියා සුදු හංස තටුවේ දැවටිලා පෙම් කරමු රහසේ සැඟවිලා ලබැඳියේ මා සිතුම් සිර කලා ලබැඳියේ මා සිතින් පෙම් කලා නා දල්ල වාගේ දිදුලනා මුදු හාදු වැස්සෙන් මා තෙමා ඔය දෙතොල් අතරේ සිර වෙලා මට ඉන්න ඇත්නම් තනිවෙලා ලබැඳියේ මා සිතුම් සිර කලා ලබැඳියේ මා සිතින් පෙම්...
  6. amila256

    2013 Jan 04 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula [2]

    නිම් හිම් සෙව්වා මා සසරේ හමුවී යුගයෙන් බැඳි යු‍ගයේ ළං වී වෙන් වී වරින් වරේ ඔබ හා මා රන් හුයකිනි බැඳුනේ දි‍වියේ ආශා ගැඹුරින් ගැඹුරේ ළයගින් සනහා අපමයි තැවුනේ ජන්මෙන් ජන්මේ රැවුදීලා ඔබ මා නෙතගේ රැඳුනා ඉර හද සේ මා පැතුමන් පැතුවා සැනසුම් සයුරේ සුසුමන් හෙළුවා අතරින් පතරේ වියැකීලා සටනින් අද මා දිනුවා
  7. amila256

    2013 Jan 04 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula [2]

    රෑ... අහසින්... වැටෙනා... බිංදු බිංදු පිණි බිංදු... නොපිපි මල සොයනවා... මුවාවී ඉන්න එපා හරි සීතලයි... සීතලයි පින්න සිපගන්න බයෙන් මහ පොළොව පිණි බිංදු හඬනවා නින්නාද දී දෙතොලතර ඉඩ දෙන්න නවාතැන්පල වෙන්න හරි සීතලයි පින්න අනෝරා පිණි යටින් තෙමි තෙමි ඇවිදින්න ගිනි නැගෙනා ආත්මය පිණි දියෙන් දෝවන්න...
  8. amila256

    2013 Jan 04 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula [2]

    කොහෙ යන්නද බොල, ඉඟුරු බිස්කට් එකක් කාල මෙන්නෙ මෙහෙට වෙලා හිටු..:frown:
  9. amila256

    2013 Jan 04 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula [2]

    එක්පෙති මලක් විය නුබ මගේ අත් දෙකට නෙලා නොගත්තේ මගෙ බොසත් කමට හැර ගියෙ දිනේ නාවත් මා ගම් දොරට ආවේ ඇයිද විරහේ සිත අද්දරට විස්මිත් කමට අදහන්නට බෑ තවම මා හැර දම නුඹ ගිය මග දැන අරුම සතු කර ගන්න මුල් පෙම නොපිදු බැවින දුක් බර හතට කිවෙමි නොහඩන ලෙසින එක්පෙති මලක් විය... සිටිනා කොදෙවුවක නුඹ සැප විදි...
  10. amila256

    2013 Jan 04 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula [2]

    එලකිරි කිඹුල අය්යේ......
  11. amila256

    2013 Jan 04 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula [2]

    පාතබනා බිම වැලිකැටයක් වෙමි දෙපා සිඹින්නට අවසර නැතිදා මද පවනක් ලෙස ගත දැවටෙන්නෙමි තුරුලුව ඉන්නට අවසර නැතිදා ඉරබටු තරුවයි හැන්දෑ අහසේ සද පායනතුරු තනිය මකනවා පහන් තරුවසේ උදෑසනින්විත් හිරුට හොරා දුක සැප විමසනවා ප්‍රිය දසුනක්වෙමි දෙනෙතෙ රැදෙන්නට හසරැල්ලක් වෙමි දෙතොලග ඉන්නට සිතුවිල්ලක් වෙමි සිත...
  12. amila256

    2013 Jan 04 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula [2]

    සුභ රාත්‍රියක් මචන්....:)
  13. amila256

    2013 Jan 04 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula [2]

    මා නුවන් පුරා නිල් අහස වසා මා ළවන් පුරා මල් සුවද සදා මල් හීන වැසි වැටෙනා විල් තෙරේ උණ පදුරු සෙවනේ රෝස මල් සිප ඇදෙන පෙම් සුළගේ ආකාස කුසුම් යහනාවේ මට දැනෙනවා ආදරේ..... මට හැගෙනවා ආදරේ..... නිල් අහස තරම් ආදරේ අරන් ඔබෙ නිල් ඇස් දෙකේ හංගලා ඇසි පිය නොසලන් සිපගන්න හෙමින් සද වතුර සද දිගේ ගලනවා මට ආදරේ...

    No contents