දිව දික් කොරාට වැඩක් නෑ... උඹත් ඒ බෝට්ටුවෙමයිලුනෙ....:rofl:
ඔව් බන්... අද ලංකාවෙ වෙන මුකුත් වෙලාම නැහැ වගෙ... මොන නිව්ස් සයිට් එකට ගියත් එකම දේ තියෙන්නෙ...:dull:
මුලින්ම error දෙකයි ආවෙ... දැන් තුන ගානෙ එනව... එළකිරි එකට විතරයි අවුල... පේජ් ලෝඩ් කරන්න කලින් error එක එනව.:baffled: