ත්‍රෙඩ් එකේ මම දාන සියවෙනි සිංදුව විදියට විෂේශයක් කරන්න හිතුවා! එහෙනං අහල බලමු ඉතාම ජනප්‍රිය, ලස්සන සිංදු ගනනාවක් කියපු මිල්ටන් මල්ලවාරච්චි මහත්මයගෙ 'එදා රෑ' සිංදුවේ ඔරිජිනල් ඕඩියෝ එක!! :yes:
මේ දුර්ලභ ඕඩියෝ එක අප්ලෝඩ් කරපු අයට සුවිශේෂ ගෞරවයක් හිමිවෙන්න ඕනෙ
100) මිල්ටන් මල්ලවාරච්චි - එදා රෑ...