දවසකට කන වේල් ගාන වැඩි කරන්න (වේල් 5 - 6). හැබැයි ෂුගර්, කොලෙස්ටරෝල් චෙක් කරගනිං මාස තුනකට සැරයක්වත් :)
නිවැරදි උපදෙස් මත ක්‍රමානුකූලව weight training exercise කරන්න (වැඩි බර, අඩු වාර). තනියම කරන්න එපා. ට්‍රේන් වෙන දවස් අතර අඩු ගානෙ එක දවසක්වත් විවේක තියෙන්න ඕනෙ.
මහත නෑ කියල දුක් වෙන එක නවත්වන්න...