1. amila256

    2012 Dec 21 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    එල මචන්, සෙට් වෙලා ඉමු..:):cool:
  2. amila256

    2012 Dec 21 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අනිවා මචන්........:D;):cool:
  3. amila256

    2012 Dec 21 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    වළාකුළු පෙළින් බසින්න ඇවිත් මල් ගැබේ නිදන්න චන්ද්‍ර කුමරියේ කාටද නුඹගෙ ආදරේ මට ද ආදරේ අසාවී මෙසේ තුන්යම දිලී තරුකා මල්දම කියා නෑ තාම හිත රැඳි සුසුදු ආදරේ දේවතාවියක් විලසින පාන හස කැළුම් නුබ ගැබ පතා ඉන්නෙමි සඳ වත නුඹගෙ ආදරේ නුඹට ආදරේ අහස් ගං කුසින් බැසගෙන මිහිමතට එම්ද කෙලෙසින රැඳී ඉන්නෙමි...
  4. amila256

    2012 Dec 21 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අභිසාරිකාවන්ගේ උන්මාද නෙතු අතරේ අයාලේ ගිය ජීවිතේ ඔබෙනි ඵල ගැනුනේ රාග ගිනි ජාලාවේ ප්‍රේමයේ උණුසුම් සුසුමේ වෙනස ඔබෙනි දැනුනේ අයාලේ ගිය ජීවිතේ ඔබෙනි ඵල ගැනුනේ ආදරය යන වදනේ මනු‍ලොවේ මිනිසත් භවයේ මහිම ඔබෙනි හැඟුනේ අයාලේ ගිය ජීවිතේ ඔබෙනි ඵල ගැනුනේ
  5. amila256

    Thanks machan, Wish you the same bro........:)

    Thanks machan, Wish you the same bro........:)
  6. amila256

    2012 Dec 21 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    හේමන්ත නිද්‍රාවේ ගිලෙනා හැන්දෑවක නිසලතාවයේ මතුවෙන්නේ ඔබෙ දෑස පත්ලේ ඇවිලෙන ප්‍රේමාධ්‍යාශයයි සිහිනේ උමතු නිම්නේ මා හුදකලාවේ නොහෙළා ආදරයේ දෙවඟන හැම රාත්‍රියකම හැම හිමිදිරියක හැම දහවලකම වෙලී ගයන්න එනු මැන සුප්රානෝ හඬින් රොමාන්තික ඔපෙරාවේ හි සියුම් නාද සංරචනයේ හැම ස්වරයකින්ම වෑහෙන්නේ ඔබ මගේ නොහිම්...
  7. amila256

    Cool Ebay Gadgets II

    මචන් 6000-7000 කට අඩුවෙන් ගන්න පුලුවන් හොඳ binocular එකක් හොයා දීපන්කෝ..
  8. amila256

    පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

    ඉක්මනට සැපත් වෙයන්කො මචන්, මූණ ඩිංගිත්තක් බලා ගන්න ආසයි...:love: :rofl:
  9. amila256

    2012 Dec 20 - ElaKiri Radio ! - Sindu Lanthaya with Somapaala

    තව එකම එක වරක් පරදින්න දිනුමදි දිනවන්නෙමි ඔබ ජිවීතේ පුරා තව එකම එක වරක් දිව එන්න මා සොයා රිදවන්නෙ නෑ ජිවිතෙ පුරා // ඔබ දුටුව මුල් දිනේ හද බදුනු තුරු මා සෙනේ බිදලන්න බෑ ප්‍රියෙ කිසිදා එ නිසයි හදේ වෙදනා තව එකම එක වරක්... අවද වෙන්න ගතින් සමුගන්න බෑ සෙහෙ සිතින් සිදලන්න වේදන මහදේ ඔබටයි මගේ අදරේ...
  10. amila256

    2012 Dec 20 - ElaKiri Radio ! - Sindu Lanthaya with Somapaala

    සාරා සදේ සිරී... සිත් ආකාසේ සිතුවම් කෙරු... මගේ සිතින් මිදී... මුදු සද එළිය ඔබමයි සුදු.... සැනසීලා.. සද දිය දාරා... නවතින්න හිත් මායිමේ... මගේ හිතේ රැදී... මා ළග ඉන්නඇවිදින් සුදු.... මහ රෑ පවා පින් සිත පුරා.... ඇවිදින්න බර අඩිතියා..... හිත් විල වසා... සෙනෙහස තියා.... ලියවෙන්න කවියක් වෙලා...//...
  11. amila256

    2012 Dec 20 - ElaKiri Radio ! - Sindu Lanthaya with Somapaala

    මට ඔයා මගෙ පන වගේ... ...ළග නැතත් මගෙ ළග වගේ... හිත පුරා රැදි සෙනෙහසින්... ...ඔබ මවෙත පිදූ දේ... ආදරේ... ඔයා මගේ පන වාගේලු... මට දරාගන්න බැරි ඒකලු... හිනාවෙන්නෙ සද වාගෙලු... මට බලා ඉන්න බැරි ඒකලු... ...සද හොරා ගත්තෙ එක රෑකලු... ...මට හිතාගන්න බැරි වෙන්නලු... ...මට නිදාගන්න බැරි ඒකලු... ඔයාවමයි...

    No contents