BREAKING TEAM NEWS - විරාත් කෝලි හඬා වැටේ
කොරිඩෝව දිගේ ඇවිදගෙන ආ යමෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් ගේ හොටෙල් කාමරයේ දොරට වරක් දෙවරක් තට්ටු කලහ. මැතිව්ස් සිටියේ අයිපොඩ් එකෙන් ළහිරු පෙරේරාගේ මොට්ටු සිංදුව අහන ගමන් හයිද්‍රාබාද් හංඳියේ සුමනක්කගේ කඩෙන් උණු උණුවේම මිලට ගත්...