හෙන ගහපියව්... යකෝ උපන් දිනෙ දවසෙ ඔහොම ලිදෙ ඔබනවද මන් අහන්නෙ...
@ කන්සෙ: කවියක් ඇලජික් වෙලා බඩ පල... සුභ පැතුවට තැන්කිව් හොදෙ
@බඩා: තැන්ක්ස් සුදු... ඒ උනාට තොගෙ රා බඩ පැලිය
@සසා:විශ් එකට ස්තූතියි... මොනා කරන්නද සහො දුක තමයි ලබන ආත්මෙහිවත් ඉබ්බත් එක්ක බොට එකට ඉන්න ලැබෙන්න කියල පතනව.
@සි4...