1. amila256

    2012 Dec 20 - ElaKiri Radio ! - Sindu Lanthaya with Somapaala

    ඔබ ළඟ නැති මේ සසරේ තනිකම දැනුනා අඳුරේ පැතුවා ඔබේ සිසිල උනුසුම් කතරේ ඔබ මා ලඟ අතරේ.... රන් දේදුනු පෑවූ දා ඔබ හා මා එක්වූ දා මතකයි ඔබේ සුදු අත ගෙන පිය මැන්නා පොද වැස්සක අපි තෙමුනා.... විළඳ පොරි ඉහලා අපට සුභ පැතුවා අසිරි හඬ දීලා මංගලම් කීවා සුවඳින් පිරී අසරැල් ඔබේ මගෙ මුවගට ළංවුවා ඔය රුව මගෙ නෙත...
  2. amila256

    2012 Dec 20 - ElaKiri Radio ! - Sindu Lanthaya with Somapaala

    නෑහෙන තරමට මම ඉකිබින්ඳට මහමෙර තරමට දුක තිබුණේ මා හැර යන්නට හිත ඉඩ දුන්නද කළ වරදක් නෑ දැන හිටියේ.................. අඳුරේ තනි වී මා හිටි‍යාවේ නොපෙනී හිර වී දුක තිබුණාවේ මතකෙට ඔබ එන සැරයක් ගානේ මියැදෙයි මියැදෙයි මොහොතක් ගානේ මට කළ අයුරට යළි තව හිතකට නොරිදනු මැන කිසි විට ආයේ මා හැර යන්නට හිත ඉඩ...
  3. amila256

    2012 Dec 20 - ElaKiri Radio ! - Sindu Lanthaya with Somapaala

    මගෙ හීනයෙ ළඟ ඉන්නට ඔබ තවමත් නැතිවාදෝ සිත් මානයෙ දැවටෙන්නට මගෙ උණුහුම මදිවීදෝ ආදරේ මට නම් ඇයි විරහ සරදම් ජීවිතේ මම නම් ඇයි කඳුලු මෙතරම් නෙතු මුතු කැට වැටෙන තරම් හිත මත දඟකෙරුව තරම් උණුහුම හිත හැදුව තරම් රැවටුණු හැටි මා මෙතරම් හිත හඬන තරම් ඔබ දන්නවනම් තව කඳුලු දිදී රිදවන්නෑ මා දැවෙන තරම් ඔබ දන්නෑ...
  4. amila256

    I said NO HALAL. You ?

    I said NO halal...:yes::cool:
  5. amila256

    2012 Dec 20 - ElaKiri Radio ! - Sindu Lanthaya with Somapaala

    dheaon dheaon lyrics Boys and girls, Itz showtime, Know what I’m sayin, Everybody raise your hands, There’s about to be a party, Riding the big bike and, Shaping with pen knife and, Shaking the high five and, Attitude… Girls of the institute, Sixty nine latitude, Instead of gratitude...
  6. amila256

    2012 Dec 20 - ElaKiri Radio ! - Sindu Lanthaya with Somapaala

    මල මිලින වෙලා මුඳු සුවඳ ගලා මගේ ලොවම වෙලා ඇත තවමත් අංජලිකා සඳ නැතද රැයේ නිල් සළුපිලියෙන් සුරඟනක වෙසින් ඔබ තමත් හිනැහෙනවා අංජලීකා.. මට පෙනෙන දුරින් මට ඇහෙන සරින් තවමත් ඔබ සිටී බලා මද සිනහා මුවින් තවමත් මෙගේ අංජලිකා අංජලීකා...
  7. amila256

    2012 Dec 20 - ElaKiri Radio ! - Sindu Lanthaya with Somapaala

    හිත රිදවනා සුසුමක් වගේ නෙත හඩවනා කදුලක් දිගේ හිත රිදවනා සුසුමක් වගේ නෙත හඩවනා කදුලක් දිගේ හැබැහින් නැතත් හීනෙන් වගේ ඇයි දැයි කියන්නකෝ මා හැරගියේ නුඹ ලඟ නැති දා //// හිත දුවනවා හැමතැන මගේ හිත පිරෙනවා සුවදින් ඔබේ හිත දුවනවා හැමතැන මගේ හිත පිරෙනවා සුවදින් ඔබේ බැලු බැලු අතේ ඔබෙ රුව වගේ ඇයි මේ...
  8. amila256

    2012 Dec 20 - ElaKiri Radio ! - Sindu Lanthaya with Somapaala

    පෙරදාක සුසුමක් හිත රැදී සෙනෙහසින් පිදුවා මිහිරැතී සන්සාර ගමනේ දුර ඇතී ගැඹුරුයිද ආදරේ මේ හැටී.... හුරු පුරුදු ජීවිතේ තව ඉගිලෙන්න හිතෙනවා නම් හෙවනැල්ල වී දිවියේ තුරුලේ රැදී කුලුදුල්ම හීනයක් මේ මහමෙර වගේ උස නම් තවදන්නේ නෑ නුබත් මගෙ ආදරේ තරම්.... පෙරදාක සුසුමක්.... තනිකඩ හිතේ නැවතිලා පෙම් ඇරඹුමේ...
  9. amila256

    2012 Dec 20 - ElaKiri Radio ! - Sindu Lanthaya with Somapaala

    කොහෙද යන්නෙ බොල, මෙන්න මෙහෙට වෙලා හිටු..:frown:
  10. amila256

    2012 Dec 20 - ElaKiri Radio ! - Sindu Lanthaya with Somapaala

    සී සී කඩ විසිරුනු සිතිවිලි දියබුබුලේ නලියන පෙනකැටි වාගේ නැතිවැ හුදකලාවෙ තනිවී සිටියාම සිහින ආකරේක වැටුනා වගේ නිමක් නෑ මෙහොතින් මොහොතට ගෙවනා කාලය දැනෙවා කාටත් එක විදිහට ගිනියම් ඉර සඳ සිසිලස අතරේ හොයනවා හොයනවා මේ අපි කවුරුද ගීයකි ලොව සිතුවම් කර අතරේ අහනවා බලනවා මේ අපි කවුරුද ඉර බැසයන ගොම්මන්...
  11. amila256

    2012 Dec 20 - ElaKiri Radio ! - Sindu Lanthaya with Somapaala

    කොන්ග්‍රෑට්ස් මචන්.....:D
  12. amila256

    2012 Dec 20 - ElaKiri Radio ! - Sindu Lanthaya with Somapaala

    සඳ රේණූ වෑහෙනා.. සඳ රේණූ වෑහෙනා මේ සීත රාත්‍රියේ ඔබ ඉන්න මාගේ ළඟින් හද පිරුණු වේදනා පිසදා සිනා සලා මට දෙන්න ආදරේ ඔබගේ හදින් පියවී ලොවේ කිසිදා එක්වන්නේ නෑ එනමුත් මගේ හදින් වෙන්වෙන්නේ නෑ දෙතැන තනිවී සදා හෙලන සුසුමන් නිවා ඔබ ඉන්න මගේ ලඟින් තිබුනත් හදේ පැතුමන් ඉටුවෙන්නෙ දෝ ඔබ ගැන පැතූ සිතින්...
  13. amila256

    2012 Dec 20 - ElaKiri Radio ! - Sindu Lanthaya with Somapaala

    ඇරඹුමත් මගේ යයි කියා ඔබ නිමාවක් සටහන් කලා මම ගෙවා ආ දුර වැඩි නිසා මගේ ජිවිතේ මට නැති උනා දෙවොල පල නෑ දෙව්දු නැති දා භාවනාවෙන් ඇහැරුනා ඔබම පමණක් නොවේ මේ මහා විශ්වයේ සියලු දේ නැති වී ගියා අහස පල නෑ හිරු අහිමි දා වසන්තය නිම වී ගියා සබද ඔබ ගිය නමුත් ඔබේ මතකය ඇවිත් මගේ හිත ලග නැවතුනා ඇරබුමත් මගේ...
  14. amila256

    2012 Dec 20 - ElaKiri Radio ! - Sindu Lanthaya with Somapaala

    බැස්සා කියහන්කෝ...:D:D:D
  15. amila256

    2012 Dec 20 - ElaKiri Radio ! - Sindu Lanthaya with Somapaala

    "Beautiful Liar" Ay, Ay, Ay Nobody likes being played Beyonce, Beyonce Shakira, Shakira (hey) [Beyonce] He said I'm worth it, his one desire [Shakira] I know things about 'em that you wouldn't wanna read about [Beyonce] He kissed me, his one and only, (yes) beautiful Liar [Shakira] Tell me how...

    No contents