අරිසිමලෙයි(පුල්මුඩේ)
නම දැක්ක ගමන්, කලින් මෙහෙ ගියපු එවුන් දන්නවා මොකාටද එන්න හදන්නෙ කියලා. ඔව්, අරිසිමලෙයි වෙරළතීරය ටිකක් විශේෂයි. ඒකට හේතුව, අමුතු ජාතියේ වැල්ලක් තමයි මේ වෙරළතීරයේ තියෙන්නේ. පික් ටික බලහල්ලකෝ,
ඔව් මචන්ලා, හරියට කීරි සම්බා හාල් වගේ වැල්ලක් තමයි මේ වෙරළ කොටසේ...