මුලින්ම ජයග්‍රහණය කරපු Model සහෝදරයටයි, අනුශූරතාවය දිනපු rcccc සහෝදරයටයි ඉත සිතින් සුභ පතනවා......:):):cool:
ඒවගේම මේ තරඟයට මගේ නම් යෝජනා කරපු සහ මට ඡන්දය දීපු අපේ හැම යාලුවෙක්ටම ගොඩක් ස්තූති කරනවා වගේම මේ තරඟය සංවිධානය කරපු Repost බුවා ඇතුලු කණ්ඩායමටත් මම ගොඩක් ස්තූති කරනවා........:):):cool...