1. ModelSriLanka

    2012 Dec 16 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    අම්මපා ඇත්තට මූ වහලේ දිහාද දන්නේ නෑ බලන් හිටියේ. :shocked::shocked::shocked:
  2. ModelSriLanka

    2012 Dec 16 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    ඔව් ඔව් සෝමේ තමා. :lol::lol::lol:
  3. ModelSriLanka

    2012 Dec 16 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    මටත් එකක්වත් බැරි උනා
  4. ModelSriLanka

    2012 Dec 16 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    උතුර දකුණ මාරු වෙලා තමා එන්නේ සතියක් ඌත් එක්ක හිටියොත්. :lol::lol::lol:
  5. ModelSriLanka

    2012 Dec 16 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    සෝමෙගේ තරහාකාරයෙක් කරන වෙලවට දාපන් අනිවා කියවයි.
  6. ModelSriLanka

    2012 Dec 16 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    එළ එළ සෑහෙන්න මහන්සි වෙලා එකක් හරි ගත්තානේ. උඹේ පොටෝ එකෙන් හරි මං එකක් බලා ගත්තා.
  7. ModelSriLanka

    2012 Dec 16 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    එච්චර ජඹුර ද? :confused::confused::confused:
  8. ModelSriLanka

    2012 Dec 16 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    ඕකා කියන ඒවට අහු වෙනවාද ? :sorry::sorry::sorry: සෝමේ කියන්නේ බොරුවේ උල්පත. :lol::lol::lol:
  9. ModelSriLanka

    2012 Dec 16 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    ලිදට අලුතෙන් එකෙක් එවුවා බලපන් අතපය හොදට තියනවාද කියලා වැටිච්ච පාරට තුවාල එහෙම වෙලාද කියලා. :lol::lol::lol:
  10. ModelSriLanka

    2012 Dec 16 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    දුකට කියන කථා. :cool::cool::cool:
  11. ModelSriLanka

    2012 Dec 16 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    අහල ෆන් එකක් ගන්න නම්... වෙන වෙන රේඩියො මොකද දැන්... නියම ෆන් එකක් ගන්න නම් එළකිරි රේඩියො තමයි දැන්.... එළකිරි රේඩියෝ මේක මගෙ පෝස්ට් එකක්. ඔනෙ එකෙක් මගෙන් අහලා කොපි කරපියව්
  12. ModelSriLanka

    2012 Dec 16 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    එහෙනම් ඩෙලා ඉවරෙටම ඉවරයි සතිය ඉවර වෙද්දී. :lol::lol::lol:
  13. ModelSriLanka

    2012 Dec 16 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    උඩ යකෝ බලන් හිටියේ. රෑට වෙන මොනා බලන් ඉන්නද ? :frown::frown::frown:
  14. ModelSriLanka

    2012 Dec 16 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    එච්චර දැක්කද බන්. මම රෑ 12ට වගේ බැලුවේ. දැක්කේ නෑනේ. මම උඩ බලන් හිටියා මුකුත් දැක්කේ නෑ. කරුමේ තමා. :sorry::sorry::sorry:
  15. ModelSriLanka

    2012 Dec 16 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    කොහෙමද බන් එතකොට හම්බයෙක් වෙන්නේ. :frown::frown::frown:

    No contents