ඔය මරුන කියන එකා රට වෙනුවෙන් අපේ ජනතාව වෙනුවෙන්, යුද්දේ වෙලාවේ අපේ ආරක්ෂක අංශ වල කොල්ලෝ වෙනුවෙන්, සමස්තය යුද්දය වෙනුවෙන් මොනවද කරලා තියෙන්නේ ? මේවල ලොකුවට කොහෙවත් යන පඳුරු උකන්නල ගැන කතා කරනවා...එක ත්‍රෙඩ් එකක දාල කතාකරපල්ලා මුන් වෙනුවෙන්...මුන්ගේ පවුල් වෙනුවෙන්.... යුද්දේ වෙලාවේ ඔත්තු බල බල අපේ...