සුළඟ පෝද්දල ගෙවල් 20ක වහළ කඩයි
2014 ජූනි මස 08 13:24:05 | . , අමිල මධුශංක, වේරගොඩගේ සජීව විජේවීර, රවී ලියනගේ
පෝද්දල හා මීපාවල එක් පෙදෙසකට පමණක් බලපෑ දැඩි සුළඟින් නිවෙස් දෙකක් සම්පූර්ණයෙන් ම කැඩී ගොස් මිපාවල මහා විද්‍යාලයේ, මාතෘ සායනයක හා තවත් නිවාස 20 ක පමණ වහළ කැඩී ඇතැයි ගාල්ල ආපදා කළමනාකරණ...