අහසින් තරුවක් කඩා වැටෙනවා
තරුව කතා නෑ අහසයි වැළපෙන්නේ
නටුවෙන් නෑඹුල් මලක් වැටෙනවා
මලේ කතා නෑ සුළඟයි වැළපෙන්නේ
පෑහිමක් නෑ නොකෙරෙන දීගේ – සෙවනැල්ලක් ඇද ලූ
දවල් වැටුනු වල මෙදා වැටුනේ රෑ – හිත හොද වැඩිකම ලූ
අහසින් තරුවක්….
මලෙන් උපන් මල් පත්තිනි දේවී – කැන්දන් එන නැකතේ
ඇස් කූඩෙන් මං වතුර අදින්නම්...