කව්ද දැන් පිළිගත්තේ ? පාර්ලිමේන්තු කමිටුවේ එහෙම දෙයක් නෑ කියලනේ කියවුනේ...ඒ වගේම SF කිව්වෙත් ඒවා බොරු විකාර කියලනේ. කියන තරමක් ගොන් කතා විතරයි. අනිත් එක ඔය මනුස්සය කියපු දේ කරා, යුද්දේ ඉවරකරනවා කිව්වා එක කරා. අනිත් උන් වගේ සිමෙන්ති ආයුධ දුන්නේ නෑ, රටෙන් කැල්ලක් ලියල දෙන්න ගියෙත් නෑ...