1. ModelSriLanka

    2012 Dec 11 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    කියලා වැඩක් නෑ. :yes::yes::yes:
  2. ModelSriLanka

    2012 Dec 11 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    දැන් ගැටලු නෑ. ;););)
  3. ModelSriLanka

    2012 Dec 11 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    එළ. හොදට කරපන්. :yes::yes::yes:
  4. ModelSriLanka

    2012 Dec 11 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    පිරියඩ් කට්කරලා ක්‍රිකට් ගහලා පිනා එනකොට ඉස්කෝලේ වටේ දුවලා එහෙම නෑ. අහුවෙලා පිට්ටනියේ දනගස්සලත් තිබ්බා අපිව. :yes::yes::yes:
  5. ModelSriLanka

    2012 Dec 11 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    උඹත් 90න් පස්සෙද ? :yes::yes::yes:
  6. ModelSriLanka

    2012 Dec 11 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    අධ්‍යාපන ක්‍රමයත් වගකියන්න ඕනේ. අද ඉන්නේ ලමයින්ට උගන්නන ගුරුවරු නෙමේ. පඩිය ගන්න සිලබස් එක කවර් කරන ගුරුවරු බහුතරයක්. ගුරු වෘත්තිය කියන්නේ තමන්ගේ රස්සාව විතරයි සමහරුන්ට. ඒකේ වගකීම දන්නේ නෑ. :yes::yes::yes:
  7. ModelSriLanka

    2012 Dec 11 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    ඕවා අද හැදෙන උන්ගෙම වැරදි නෙමේ දෙමාපියන්ගේ සමාජයේ වැරදි නිසා තමා එහෙම වෙන්නේ. අද කාලේ හැදෙන අයට හිතන්න දෙයක් කරන්න අවස්ථාවක් නෑ. හැමදේම ලේසි වෙලා ලේසි කරලා. ඉතින් හිතනවා අඩුයි. :D:D:D
  8. ModelSriLanka

    2012 Dec 11 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    උපන්න ගමන් පැනලා. :yes::yes::yes:
  9. ModelSriLanka

    2012 Dec 11 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    එළ. දෙන්නම ඉක්මණට වර. :D:D:D
  10. ModelSriLanka

    2012 Dec 11 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    දීපන්කෝ උත්තර. :lol::lol::lol:
  11. ModelSriLanka

    2012 Dec 11 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    ඌ ඉල්ලපු සින්දුව දුන්නේ ඒකයි ඒ. :D:D:D
  12. ModelSriLanka

    2012 Dec 11 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    උඹලා බහුතරයක් මට වඩා බාලයි. පුලුවන්නම් කියපන් බලන්න. :yes::yes::yes:
  13. ModelSriLanka

    2012 Dec 11 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    අවුරුදු විස්සකට පස්සේ උඹ ඉපදුනානම් 95. :yes::yes::yes:
  14. ModelSriLanka

    2012 Dec 11 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    දැන් ඉන්න උන් පැහිලා ඉවරයි පොඩිකාලෙම.

    No contents