හෙට ඇස්ටරොයිඩ් එකක් කඩාගෙන වැටෙනවා
අද උල්කාපාත වර්ෂාවක්
සිරිමන්ත රත්නසේකර
නව උල්කාපාත වර්ෂාවක් අද (24 වැනිදා) දැකගත හැකි බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා සඳහන් කරයි.
''කැටෙලෝපාඩලිස්'' ලෙස නම් කර ඇති මෙම උල්කාපාත වර්ෂාව අහසේ උතුරු ධ්‍රැවය දෙසින්...