ත්රිකුණාමලේට විනෝද චාරිකාවක් (දවස 2) කොටස 2
අපි දෙවැනි දවසෙම ගියා නාවික කඳවුරේ තියෙන නාවික කෞතුකාගාරය බලන්න. එකේ තියෙනවා ඉංග්රීසි ආණ්ඩු කාලේදී අපේ රටට ගෙනාපු අවි ආයුධ එහෙම, තව කොටින්ගෙන් (LTTE) අල්ලගත්තු උන්ගේ මරාගෙන මැරෙන බෝට්ටු එහෙමත් තියේ තවත් නාවික හමුදාවේ වටිනා දේවල් අපිට බලාගන්න...