ඔව් මචන් කතාව ඇත්ත, ලංකාවෙ තියෙන ඩීසල් වල සල්ෆර් ප්‍රතිශතය ගොඩක් වැඩියිලු, සුපර් ඩීසල් වල පවා නියමිත ප්‍රමාණයට වඩා වැඩියෙන් තියෙනවලු. ඔය ජරා ඩිසල් නිසා අලුත් ඩීසල් වාහන වල එන high pressure diesel injectors වලට, උත්ප්‍රේරක පරිවර්ථක(catalyst converters) හයි කරපු ෆිල්ටර්(Diesel particulate filters)...