පොලේ බැරිනම් ඕනේ තැනක තිබ්බම මොකද හැබැයි මිනිස්සුන්ට කරදරයක් නැතිවෙන විදියට. පේන විදියට එහෙම අව්ලක් නෑ. දැන් මොකක්ද උඹට තියන පස්නේ? එක නෙවෙයි බන් ඇත්තට අහන්නේ, සජිත් සෑර් o /l fail කියල mr . රවී කිව්වා...එක ඇත්තද බන් ? හෙන චා නේ බන් සිකුරුටි දෙන්නත් බෑ කම්කරු දෙන්නත් බෑ...