1. Miami-Vice

    ඇන්ටන් ජූඩ් අභාවප්‍රාප්ත වෙයි.

    ඔබට නිවන් සුව...
  2. Miami-Vice

    Gym ගිහින් Exercise කරමුද? (NAUGHTY GYM)

    කොරමු කොරමු! :P
  3. Miami-Vice

    අලුත්ම_ඇපල්_අයිටම්_එක

    :sorry::sorry::sorry:
  4. Miami-Vice

    පිස්සු~කොර~කෑලි

    :love::love::love:
  5. Miami-Vice

    sameera bili gath dummriye papuwaruwe wisthare

    Video eka penne naha machang... :no:
  6. Miami-Vice

    අලුත්ම_ඇපල්_අයිටම්_එක

    Thanks for all the comments! :D
  7. Miami-Vice

    අලුත්ම_ඇපල්_අයිටම්_එක

    :D Thanks macho rep+ walata... ++++
  8. Miami-Vice

    කාටද ඕනේ???

    නවල් කිව්වෙ නවකතා පොත් නේද? හොඳ ඒව තිබුනොත් අපිටත් ඕනෙ! :yes:
  9. Miami-Vice

    ~ කැප්ටන් ජැක් ස්පැරෝ ~

    එල එල මැක්සා! :D
  10. Miami-Vice

    අලුත්ම_ඇපල්_අයිටම්_එක

    කමෙන්ට්ස් දාපු, රෙප් දුන්න ඔක්කොටම තෑන්ක්ස්! :)
  11. Miami-Vice

    අලුත්ම_ඇපල්_අයිටම්_එක

    ඔය වීඩියෝ දෙක මම තවම ඇහුවෙ නැහැ මචං, හැබැයි මම දාපු වීඩියෝ එකේ එහෙම ලංකාවට අපහාස කරල තිබුනෙ නැහැ, මම හිතුවෙ කොමිටලේට හදපු එකක් කියලා... එහෙම අවුලක් තියෙනව නං මම වීඩියෝ එක අයින් කරන්නං ජනතා ඉල්ලීමට අනුව :)
  12. Miami-Vice

    අලුත්ම_ඇපල්_අයිටම්_එක

    තේරුමක් නැතුව රෙප් කපපු නිසයි මම එහෙම කිව්වෙ මචං... තෑන්ක්ස්! :)
  13. Miami-Vice

    අලුත්ම_ඇපල්_අයිටම්_එක

    රීපෝස්ට් කියල රෙප් කපන එක වැරදියි නේද? මේ වීඩියෝ එක එලකිරි එකේ මම කලින් දැකල තිබුනෙ නැති නිසා තමයි මම දැම්මෙ ඔක්කොටම බලන්න (මට රෙප්+ දෙන්න කියල කොතනකවත් මම කියල නැහැ). අනිත් එක මුලින් දාපු ත්‍රෙඩ් එක බලපු නැති අය ඕන තරං ඉන්න පුලුවන්. මුල් ත්‍රෙඩ් එකේ ලින්ක් එක මගේ ත්‍රෙඩ් එකේ දැම්මට මම තරහ නැහැ...
  14. Miami-Vice

    අලුත්ම_ඇපල්_අයිටම්_එක

    කමෙන්ට්ස් දාපු රෙප් දුන්න ඔක්කොටම තෑන්ක්ස්! :D

    No contents