ත්‍රිකුණාමලේට විනෝද චාරිකාවක් (දවස 2) කොටස 1
මුලින්ම කියන්න ඕනේ මගේ REP POWER දැන් 4ක් වෙලා.:cool: බොහොම ස්තුතියි මට rep දුන්නු, rep කපපු හැමෝටම.:):):):yes:
ඔන්න ඉතින් දෙවැනි දවසේ අපි ගියා ත්‍රිකුණාමලේ නාවික කඳවුරට.:yes: කඳවුරක් කිව්වට ඒක මාර ලස්සනයි නාවික අයියලා ඒක මාර ලස්සනට හදලා, ලස්සනට...