වෙන ඉබ්බො හිමින් යද්දි මේ කොලු ඉබ්බා පැන පැන ගිහින් 10000 රෙපුත් පහු කොරලා.... පොඩි එවුන් කී දෙනෙක්ව අනාථ කරලද මූ මේ කඩ ඉමට ආවෙ... අර සසා මූව දාල ගිය දා ඉදන් පොඩි කොල්ලො කීයක්ව අමාරුවෙ දැම්මද...
දැන්වත් සහො මේ ෆොරම් එකේ වැදගත් සාමාජිකයෙක් වශයෙන් කොල්ලො පස්සෙ යන්නෙ නැතුව ආදර්ශමත්ව හැසිරෙන්න...