ත්‍රිකුණාමලේට විනෝද චාරිකාවක් (දවස 1)
ඔන්න ඉතින් අවරුදු 2, 3කට පස්සේ අපිත් ගියා විනෝද චාරිකාවක් ත්‍රිකුණාමලේට.:) ත්‍රිකුණාමලේ කිව්වට තව තව ඓතිහාසික ස්ථාන වලටත් ගියා.:yes:
ඔන්න ඉතින් පලවෙනි දවසේ ත්‍රිකුණාමලේට යන ගමනේ අපිට මුලින්ම දකින්න හම්බ උනේ වැස්ස නිසා ගලපු ගං වතුරෙන් යට උන වෙල් යායවල්.:)...