1. Blair Solari

    ශුද්ධ විපස්සනාව | ඇතායි සිංහයයි

    චිත්ත විශුද්ධිය කියලා ඔතන හාමුදුරුවෝ අර්ථ දක්වන්නේ තාවකාලිකව පංච නීවරණ ධර්ම යටපත් කරලා ලබන සමාධිය. සමාධිය තුලින් නැගිටලා විපස්සනාවෙන් දෘෂ්ටි විසුද්ධියට යන පාත් එක. මන් හිතන්නේ ඔයා කියන්නේ සංයෝජන ධර්ම නැති වීමෙන් ලබන චිත්ත විශුද්ධිය.
  2. Blair Solari

    Genz උන් මේන් උබල ගැන මොනවද හොයාගෙන

    අවුල් නම් හොයන්න පුලුවන් උවමනාවක් තියෙනවනම්. ඉවරයක් වෙන්නැහැ ඉතින් දෙපැත්තට කතා කරලා. ඇලීම, ගැටීම තමයි. :confused: ලැප් එක ගත්තද උබ :confused: ------ Post added on 1771128906
  3. Blair Solari

    Genz උන් මේන් උබල ගැන මොනවද හොයාගෙන

    source එක මන් කලින් හොයන් නිකන් බැලුවා. හරිහමන් source එකක්වත් නැතුව අහුවෙන කුණු ගොඩක් දැම්මා කියලා උබට බනින්න හිතන් බලද්දි, කරුමෙට දැක්කා ඕක :confused:
  4. Blair Solari

    Genz උන් මේන් උබල ගැන මොනවද හොයාගෙන

    කොහෙන් හරි collect කරපු data ටිකකින් ආපු නිගමනයක්නේ. data collect කරපු විදිහ ගැන මුලින් බලන්නැතුව, හුදු නිගමනය පාදක කරන් ඊට විසදුම් කතා කරන එක ටිකක් විතර අඩු IQ වැඩක් නේද? :confused:
  5. Blair Solari

    Genz උන් මේන් උබල ගැන මොනවද හොයාගෙන

    stats වල systematic, non random errors ගැන හෑලි දාලා කොහොම හරි අපේ ජෙන් එක defend කරන්න පුලුවන් ඕනෙනම්. බලු, වදුරු ගති එද්දිම දැකලා අයින් කරන නිසා motivation එකක් නැ.
  6. Blair Solari

    Genz උන් මේන් උබල ගැන මොනවද හොයාගෙන

    බැනලා හෑල්ලක් දාන්න හැදුවේ. පස්සේ මතක් වුනා මාන්නෙන් ඉදලා මැරිලා වදුරෝ වෙනවා, අතිමානයෙන් ඉදලා මැරිලා බල්ලෝ වෙනවා කියලා :confused:
  7. Blair Solari

    ශුද්ධ විපස්සනාව | ඇතායි සිංහයයි

    "watch on youtube" tap කරලා app or web browser එකෙන් බලන්න.
  8. Blair Solari

    මීතිරිගල ආරණ්‍ය

    කර්මස්ථාන ආචාර්යවරයෙක් යටතේ කරන එකේ වැදගත්කම ඔය වගේ ප්‍රශ්න විසදගන්න උපකාර ගන්න පුලුවන් කම. සමහරුන්ට සරලව කිව්වහම, අරමුණ වැටහෙන විදිහ විතරක් බලන්න, වෙන බලි දිහා බලන්න එපා කියලා, කියපු විදිහට කරන්න ස්කිල් එක තියෙනවා. පේන, දැනෙන බලි වලට වුනත් බය වෙන එක, කම්පා වෙන එක තමන්ගේ ස්කිල් ඉසූ එකක්. ඕවා...
  9. Blair Solari

    අපේ මනස අප රවටයි

    දෙයක්, ලෝකේ, ඇත්ත කියන්නෙත් සංකල්ප ටිකක්මනේ. සංකල්ප වලින් සංකල්ප තේරුම් ගත්තහම සංකල්ප ටිකක්මයි ඉතුරු වෙන්නේ. *දෙයක්* define වෙන *පදනම* මුලින් බැලුවොත්? මොකක්ද පදනම? එකක් කියන තැන සුවර් නේද මොනවහරි පේනවා, ඇහෙනවා, දැනෙනවා කියලා. එතනම හරි කියලා අරන්. ඒ නිසාම තමයි යා කරන්න පුලුවන් වෙන්නෙත්...
  10. Blair Solari

    උපාදානය!

    මේ මොහොතේ සකස් වන *දැනගත් බව* සකස් වන්නේත් *පෙර* දැනගත් බවක් නිසා. දැනගත් බව කියන්නේ එකිනෙකේ පිටපතක්. එය *පවතින ස්වභාවයේ උප සකස් වීමක්*, නැතිනම් *ප්‍රතිනිර්මාණයක්*. උපාදානය කීවේ එයටයි. *මෙය ඇතිවිට මෙය වේ* ලෙස පෙන්වා දුන්නේ එයයි. මේ මොහොතේ දැනගත් බව, උපාදානය ක් බව නොදකින නිසා, එය තමන්ගේ දැනුමට...
  11. Blair Solari

    අපේ මනස අප රවටයි

    නිවන කියලා උච්ඡේදය හම්බෙන්න පුලුවන් අවස්ථාව ගොඩක් වැඩියි. "කියන්න බැහැ" කියන්නේ "නැහැ" කියන එක නෙමෙයි වගේ අදහසකින් ඕක කෙනෙක්ට පැහැදිලි කරලා දුන්නොත් effective වෙයිද? තව playlists, videos ගොඩක් තියෙනවා ඔය චැනල් එකේ. හැබැයි පිළිවෙලකට බලන්න ඕනේ. ------ Post added on 1770912645
  12. Blair Solari

    Questions ### උඹල මදුරුවෝ

    කාලා යන්න දෙනවා. දානයක් දෙනවා කියලා හිතාගන්නේ.
  13. Blair Solari

    බුදු කෙනෙක් පහල වෙන්න නම් ,

    ඇදහිල්ලක් වගෙත් පේනවා මටනම් @dilann :rolleyes: දෘස්ටි 62 වටේ කැරකෙන එකම තමයි වෙන්නේ ------ Post added on 1770664660
  14. Blair Solari

    බුදු කෙනෙක් පහල වෙන්න නම් ,

    පදනමක් නැහැ කියන්නේ ප්‍රශ්නෙම නැති වෙනවා. පදනමට තමයි සක්කාය දිට්ටිය කියන්නේ. තර්ක කරලා ඇත්ත හම්බෙන්නැහැ. තර්කය ගොඩනැගෙන පදනමම බොල්. පදනම බොල් කියලා පේන්නැති තාක් තර්කනයේ ප්‍රතිඵලයක් විදිහට හදාගන්න සංකල්ප ලොකුයි. නිකමට උදාහරණයක් ගනින්, ගෙදර තියෙන මලකට උබයි තව එකෙකුයි තර්ක කර ගන්නවා. පේනවා කියන...
  15. Blair Solari

    බුදු කෙනෙක් පහල වෙන්න නම් ,

    ඒක නිකන් මේ වගේ, තර්ක කරන්න නිකන් බැහැ. තර්කය පදනම් වෙන මොකක් හරි දෙයක් තියෙන්න ඕනේ. තර්කය පදනම් වෙන දෙයම හොයාගන්න බැරි වුනොත් තර්ක කරන්න පුලුවන් වෙයිද? (හොයාගන්න බැහැ කියන්නේ කලින් තිබ්බ එක දැන් නැති වුනා කියන එක නෙමෙයි)
  16. Blair Solari

    අතහැරීම!

    උපමාව ඉතින් උපමාව විදිහට ගන්න. ඔය කතා එකකවත් *ඇත්ත* නෙමෙයි. පාර පෙන්නන්න හදන constructs. හරි පාර දැක්කේ නැත්තම් සමථයෙන් එහාට යන්න බැහැ. (බුදු, පසේ බුදු කෙනෙක්ට ඇරෙන්න) x වයිර නොවේවා කියන්නේ වචන ටිකක්නේ බන්. උබ ප්‍රාර්ථනාවක් කියන්නේ භාෂා ව්‍යවහරය ගැන තියෙන දැනුම එක්කනේ. වචනත් නෙමෙයි...
  17. Blair Solari

    අතහැරීම!

    සැපය කියන්නේ පංච කාමයනේ. ඉතින් පංච කාමයේ ඉදලා සමථයට යන්න බැහැ, ඒකනේ පංච නීවරණ යටපත් කරන්න එක කුසල අරමුණක් විතරක් අරන් හිත එකග කර ගන්නේ. මඩ වලකට තව මඩ දැම්මොත් පතුල පෙනෙයිද කියලා අහනවා වගේ. මඩ තමයි පංච නීවරණ. පංච නීවරණ ටික යටපත් වුනොත් තමයි පතුල පේන්නේ. පතුල පෙනිලත් මදි, පතුල හරි දැක්මෙන්...
  18. Blair Solari

    අතහැරීම!

    ප්‍රාර්ථනා කරන එක නෙමෙයි මයිත්‍රි භාවනාවේ බලාපොරොත්තුව. සමථය. කෙනෙක්ට හුස්ම රැල්ල දිහා බලන් ඉදලා සමථයට යන්න පුලුවන්. කෙනෙක්ට පාටක් දිහා.. සමහරුන්ට මයිත්‍රියෙන් පුලුවන්. කුසල අරමුණක සිත එකග කර ගන්නයි ඕනේ. මෙතෙන්දි තමයි පංච නීවරණ ධර්ම යටපත් වෙන්නේ.

    No contents