හීනමානයෙන් පෙලෙන්නන් අඳුන ගන්න .
මේ වගේ අය ඉතාම භයානක කොට්ටාසයක්. තමන්ට නැති අනුන්ට තියෙන දේවල් ගැන හරිම දුකකින් සහ වෛරයකින් ඉන්නේ. අවස්ථාවක් හම්බ වුනොත් මේ වගේ අය යමක් කමක් තියෙන අයගේ දේපල හානි කරන්න ,අනතුරු කරන්න ජිවිතයෙන් පවා පලිගන්න පසුබට වෙන්නේ නෑ. තව මේ ගොල්ලො තමන්ට නැති දෙයක් තියෙනවා...