යුරාජ් කරන්නේ ඔය ටොසීබා ලැප්ටොප් වෙල තියන ජෙනියුන් පාට්ස් ගලෝලා ඒවට බාලා චීන පාට්ස් දානවා.ඊට පස්සේ විකුනනවා.ඕකේ කේස් එක විතරයි ඔරිජිනල්. ඕක මාස 6ක් යනකොට රත් වෙන්න ගන්නවා.ප්‍රෝසෙසට් උනු වෙනවා. මදර බෝඩ් වන වෙනවා. පස්සෙ වැඩ කරන්නා යනවා.ඊට පස්සේ වොරන්ටි වලට ගියාම යුරාජ්ගේ ෆෝන් එක වැඩ කරන්නේ නෑ.හැම...